රනිල් කරපුවට රනිල් බොඩ් ගැහුවේ නැ බන්. ඒකයි මිනිහා කලාද නොකලද හොරා කැවද නොකැවද කියලා කවුරුත් දන්නේ නැත්තේ, තරුන සේවා සබාව හැදුවේ කවුද? බියගම ආයොජන කලාපය. (අද ලොකේ සෙකියොම මුදල් අච්චු ගහන තොමස් ඩිලා රූ ප්‍රින්ටින් ප්‍රෙස් එක තියෙන්නේ කාගේ වියාපෘතියකද? ) ඔවට පොරගේ නම ගැහුවේ නැ පොර එවලින් කොමිස් ගැහුවෙත් නැ.. ඒ නිසා මිනිහ ගැන මිනිස්සු දන්නෙත් නැ.. බුද්දාගමට අනික් එකෙක්වත් නොකරපු වැඩ මිනිහා කලා.. හැබැයි එව්වා කවුරුත් දන්නේ නැ.. මිනිහා සරම අදින්නේ නැති නිසා සින්හල එකාලට මිනිහා සුද්දා. මහින්ද සරම ඇදගෙන නිකාය බේදය හැදුවත් ඌ සින්හල බෞද්දයා.. ඔවා මිනිස්සුන්ගේ ආකල්ප. රනිල් කියන්නේ එක එකාට ඔනා හැටියට නටවන්න පුලුවන් චරිතයක් නෙමෙයි. එහෙම නැටුවනම් අද ඌ ඔතන නැ.. අර්ජුන මහේන්ද්‍රන් එලවන්න කිව්වා ජනාදිපතිත්, ඌ කනකට ගත්තද? ඌට වැඩක් නැ. තීරනේනම් තීරනය.. පොර මට චන්දේ දෙන ජනතාව කියලා ගෙවල් අස්සේ රින්ගලා ලමයි වඩන්න යන්නේ නැ.. කොටින්ම ගොඩ වෙලාවට හිල්ටන් එකට කන්න එනවා, ඇහැක් ඇරලා බලන්නේ නැ ලොබියේ ඉන්නේ කවුද කියලා. මිනිහට එවා වැඩක් නැ.. බොරු සොබන වැඩ, රැගිල්ල,, ප්‍රසිද්දිය මිනිහා ඩොන්ට් කෙයාර් කරන දේවල්. ඒකයි ගමේ මිනිස්සුන්ට මිනිහා පේන්න බැරි.. ගමේ එකාලට ඔනා කොලඹ හොරා කැවත් කමක් නැ ගමට ඇවිත් කරට අත දාගෙන කොහොමෙයි, අම්මා? කියලා අහන ජන දුක හදුනන එකෙක්. ඒකයි මිනිහා ගමේ පරාද කොලඹ දිනන්නේ..