පාද යාත්‍රා පසු විපරම

kasun sandeep

Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    Bump
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරු මොනවා කිවත් මයිත්රිපාලට වඩා නිදහස් පක්ෂේ චන්ද තියෙන්නේ මහින්දට, UNP එකට කොහොමත් දැන් චන්ද වැඩියි. මෙතන වෙන්නේ ආණ්ඩුවට රතු එලි කෙසේ වෙතත් මයිත්රිපාලට රතු එලි පෙන්නන එක මට පෙන්නේ.

    :yes: eka thamai math kiyanne unp eke eun kemathi upfa eka mehema dekata bedila yanawa nam ethakota unp eke eunta wasi
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔව් ඉන්නවා ඉන්නවා........ 15,000කින් පුලුවන්නම් ආණ්ඩුවක් වට්ටන්ඩ.......... :lol: :lol: :lol: :lol:

    අපි දැක්කනේ මැයිදිනේ කෙරුවාව......... ඒකාලෙ කොහොමද කිව්වෙ? මෛත්‍රීගෙ ගාල්ලෙ මැස්සෝ ඇහිරෙයි........ ඔක්කොම එන්නේ මහින්දගේ එකට කියලා........ කෝ ඉතින්....... ??? :lol: :lol: :lol:

    මැයි මාසෙ බැරිවුන එක අගෝස්තුවෙ........අගෝස්තු බැරි වුනු නිසා ඊලඟ නරි නාටකේ කවදද? :lol::lol::lol:

    ආයෙ එනවයි කිව්වෙ අරගෙන යන්න .:lol::lol: එකතු කරල තියමු .හොදම දේ මෙයා කියනවනෙ ඒකාදිපතියන්ට පහුගිය කාලෙ වෙච්ච දේ දැක්කනෙ කියල .:lol::P අපි නම් මේ තාමත් දකිනව ඒකාදිපතියන්ට වෙන දේවල් :rofl:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ලිප්ටන් වට රවුම පොඩි වුනාට බැලු බැල්මට පේනවා නේ සෙනග නිකම් බොරු ඔනේ නෑ නේ සෙනග නෑ ලිප්ටන් එක පොඩියි අනන් මනම් අනික මේක තවම පක්ෂයක් ලෙස පිලිඅරගෙනත් නෑ .අන්තරේ එවුන් ඔච්චර ඉන්නවා නම් රටම අල්ලලා උන් :lol:
    ඉතින් යකො කුරුනැගල චන්දෙට කලින් කොතලාවල ග්‍රවුන්ට් එකට ආපු සෙනග හැටියට අද මහින්ද අගමැති වෙන්න එපැයි.. සෙනග කොටියක් සීයක් ගෙනාවත් වැඩක් නැනෙ ඔයි, ඔය ලිප්ටන් වට රවුම තියන සීට් එකත් එක්ක කොලබින් ලක්ශ 4-5ක් පන්නලා රනිල් දිනුවනේ චන්දේ.. ජනබලේ මීටින් එකක සෙනගෙන් මනින්න ගිහින් තමා මැදමුලනේ ගොනා වරිගේ නහගත්තේ.. අනික ඔයි, පරිනත දේශපාලන පියෙක්ගේ පුතෙක් හැසිරෙන් විදියටද ඔයි නාමල් පාද යාත්‍රා ගියේ.. ගන්ජා ගහපු එකෙක් වගේ.. ඔහොම ගිහින් මොන චන්ද්ද ඔයි.. සීරාවට පාදයාත්‍රා ගියේ. දකුනේ ඉදන් කොලබට මහින්ද, රාජිත එක්ක. අන්න පාද යාත්‍රා.. මිනිස්සු පිම්මේ එක්කහු උනේ. බාර් වල බීලා බ්‍රේක් ඩාන්ස් දැම්මේ නැ ඔයි..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    mahinda vee milata sadarana ganak dunnada ban ??
    පොහොර සහනාධාරය nisa mala jara pohora genath waku gadu leddu wadi una eka witharai une
    VAT kiyana eka adunnala dunne kauda? VAT eka 20% kale kauda?
    ඩයස්පෝරා walata lankawata enna para kapuwe kauda??
    13+ denawa kiuwe kauda??
    me anduwen wikunapu depalak kiyapan ko balanna
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    mahinda vee milata sadarana ganak dunnada ban ??
    පොහොර සහනාධාරය nisa mala jara pohora genath waku gadu leddu wadi una eka witharai une
    VAT kiyana eka adunnala dunne kauda? VAT eka 20% kale kauda?
    ඩයස්පෝරා walata lankawata enna para kapuwe kauda??
    13+ denawa kiuwe kauda??
    me anduwen wikunapu depalak kiyapan ko balanna

    bump
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉතින් යකො කුරුනැගල චන්දෙට කලින් කොතලාවල ග්‍රවුන්ට් එකට ආපු සෙනග හැටියට අද මහින්ද අගමැති වෙන්න එපැයි.. සෙනග කොටියක් සීයක් ගෙනාවත් වැඩක් නැනෙ ඔයි, ඔය ලිප්ටන් වට රවුම තියන සීට් එකත් එක්ක කොලබින් ලක්ශ 4-5ක් පන්නලා රනිල් දිනුවනේ චන්දේ.. ජනබලේ මීටින් එකක සෙනගෙන් මනින්න ගිහින් තමා මැදමුලනේ ගොනා වරිගේ නහගත්තේ.. අනික ඔයි, පරිනත දේශපාලන පියෙක්ගේ පුතෙක් හැසිරෙන් විදියටද ඔයි නාමල් පාද යාත්‍රා ගියේ.. ගන්ජා ගහපු එකෙක් වගේ.. ඔහොම ගිහින් මොන චන්ද්ද ඔයි.. සීරාවට පාදයාත්‍රා ගියේ. දකුනේ ඉදන් කොලබට මහින්ද, රාජිත එක්ක. අන්න පාද යාත්‍රා.. මිනිස්සු පිම්මේ එක්කහු උනේ. බාර් වල බීලා බ්‍රේක් ඩාන්ස් දැම්මේ නැ ඔයි..

    :) :) :) :) YES
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ආයෙ එනවයි කිව්වෙ අරගෙන යන්න .:lol::lol: එකතු කරල තියමු .හොදම දේ මෙයා කියනවනෙ ඒකාදිපතියන්ට පහුගිය කාලෙ වෙච්ච දේ දැක්කනෙ කියල .:lol::P අපි නම් මේ තාමත් දකිනව ඒකාදිපතියන්ට වෙන දේවල් :rofl:

    YES :) :) :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලිප්ටන් වට රවුම පොඩි වුනාට බැලු බැල්මට පේනවා නේ සෙනග නිකම් බොරු ඔනේ නෑ නේ සෙනග නෑ ලිප්ටන් එක පොඩියි අනන් මනම් අනික මේක තවම පක්ෂයක් ලෙස පිලිඅරගෙනත් නෑ .අන්තරේ එවුන් ඔච්චර ඉන්නවා නම් රටම අල්ලලා උන් :lol:

    :lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කවුරු මොනවා කිවත් මයිත්රිපාලට වඩා නිදහස් පක්ෂේ චන්ද තියෙන්නේ මහින්දට, UNP එකට කොහොමත් දැන් චන්ද වැඩියි. මෙතන වෙන්නේ ආණ්ඩුවට රතු එලි කෙසේ වෙතත් මයිත්රිපාලට රතු එලි පෙන්නන එක මට පෙන්නේ.

    :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    uba idh neda innawa kiwwe.. :baffled: hitha ganna beh uba wage ekek mehema comment demmama... uba othanata jiwitheta gihin nedda bn..:dull:
    othana bohoma podi thenak.. minissu godak innawa wage penawa ..

    othana minissu gaana guess karanna puluwan e ..:lol: uparima 1 lak athi.. eeta wada nam neh bn ..:baffled:

    ranilge un kiyanwa minissu nethi nisa lu othanata awe camble park eka deddi kiyala .. ehenam un mokatada danneh ne camble park giye may 1st..:P:rofl:

    gota is next hope bn .. no others ... :) but still too early to speak regarding him:dull:

    ඉතින් ඇයි එහෙනම් ඉල්ලපු ග්‍රවුන්ඩ් එක නොදුන්නේ?:lol::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෛත්‍රී විධායක ජනාධිපති..... රනිල් එක්ක ඩීල් එකක් දාලා ආයෙ ඉල්ලුවත්.... යූඇන්පී චන්දයි.... ශ්‍රී ලංකා එකේ මහින්දට නැති ටිකයි....... සුලුජාතික චන්දයි එකතුවුනාම රතු එලිය කාටද ඉතින්?
    රනිල් ආය මයිත්‍රී එක්ක ඩිල් දාන්නෙ නෑ 2020 කෙලින්ම රනිල් ජනාධිපති + UNP ආණ්ඩුවක් එන්නේ. මයිත්රිපාල ගෙදර යයි, ඊට පස්සේ දැන් චන්ද්‍රිකා කරනව වගේ රනිල්ගේ කටු ලෙවකකා ඉඳි.

    නිදහස් පක්ෂෙ ආණ්ඩුවත් එක්ක ඉන්න උන්ට එදාට තමා තරු පෙන්නේ. උන්ට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uba idh neda innawa kiwwe.. :baffled: hitha ganna beh uba wage ekek mehema comment demmama... uba othanata jiwitheta gihin nedda bn..:dull:
    othana bohoma podi thenak.. minissu godak innawa wage penawa ..

    othana minissu gaana guess karanna puluwan e ..:lol: uparima 1 lak athi.. eeta wada nam neh bn ..:baffled:

    ranilge un kiyanwa minissu nethi nisa lu othanata awe camble park eka deddi kiyala .. ehenam un mokatada danneh ne camble park giye may 1st..:P:rofl:

    gota is next hope bn .. no others ... :) but still too early to speak regarding him:dull:

    1 lak kiyanne madida bn issara ranil pada yathra yana kale 10000 wath enne ne. bale nethi unama minissu genna ganna amarui eth mahinda thamath minissu piligannawa eka ,eth mahindata aye president or prime minister wenna be hebei aluth pakshaya heduwoth loku balayak thiyenawa eka upfa ekata hoda ne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    13686507_1755916628017972_8924349508858478878_n.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල් ආය මයිත්‍රී එක්ක ඩිල් දාන්නෙ නෑ 2020 කෙලින්ම රනිල් ජනාධිපති + UNP ආණ්ඩුවක් එන්නේ. මයිත්රිපාල ගෙදර යයි, ඊට පස්සේ දැන් චන්ද්‍රිකා කරනව වගේ රනිල්ගේ කටු ලෙවකකා ඉඳි.

    නිදහස් පක්ෂෙ ආණ්ඩුවත් එක්ක ඉන්න උන්ට එදාට තමා තරු පෙන්නේ. උන්ට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.

    එල එල.අනේ එහෙමම වෙයන්..:)
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    1 lak kiyanne madida bn issara ranil pada yathra yana kale 10000 wath enne ne. bale nethi unama minissu genna ganna amarui eth mahinda thamath minissu piligannawa eka ,eth mahindata aye president or prime minister wenna be hebei aluth pakshaya heduwoth loku balayak thiyenawa eka upfa ekata hoda ne
    රනිල් කතා කරන සමාජයයි මහින්ද කතා කරන සමාජයයි වෙනයි බන්. ඒකයි සෙනග වෙනස්.. කොලඹ මිනිස්සු එනවද බන් පාරවල් ගානේ රස්තියාඩු වෙන්න උන්ගේ ජොබ් දාලා.. ඉතින් රනිලට සෙනග නැ පාරවල් ගානේ රස්තියාදු වෙන්න. නමුත් මහින්දට හම්බන්තොට ඇති පදමට බොක්කුවල ලැගලා ඉන්න කොල්ලො කුරුට්ටො ඉන්නවා.. මල් කොලේකුයි, බාගෙකුයි ඔෆර් කලාම උන් තුත්තුකුඩියට හරි එයි.. බොක්ක හරි දෙයි.. උන්ගේ කතා විලාශයෙන් උබට පේන්නේ නැද්ද? නරිවගේ හූ කියාගෙන, කුනුහර්ප කියාගෙන.. ඔක ජන බලයනම්, ලන්කාවේ 80%ක් ඉන්නේ නූගත් ගන්ජා කාරයො..
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    රනිල් ආය මයිත්‍රී එක්ක ඩිල් දාන්නෙ නෑ 2020 කෙලින්ම රනිල් ජනාධිපති + UNP ආණ්ඩුවක් එන්නේ. මයිත්රිපාල ගෙදර යයි, ඊට පස්සේ දැන් චන්ද්‍රිකා කරනව වගේ රනිල්ගේ කටු ලෙවකකා ඉඳි.

    නිදහස් පක්ෂෙ ආණ්ඩුවත් එක්ක ඉන්න උන්ට එදාට තමා තරු පෙන්නේ. උන්ට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.

    :rofl: 2020 රනිල් ඉල්ලන්නෙ නෑ බන් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල.අනේ එහෙමම වෙයන්..:)
    :rofl::rofl: රනිල් ජනාධිපති කියද්දී එනවා නේද මෙව්වා එකක් :P උත්සාහවන්තයා ජයගනී කියන එකට අනාගතේදී උදාහරණයක් විදිහට ඉස්කෝලේ පොත් වලට උනත් දාන්න පුළුවන්.