පාද යාත්‍රා බල්ලො

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0

tt.jpg
 
  • Like
Reactions: Mr Dilshan

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    1469705360_6875147_hirunews_Joint-Opposition-March.jpg


    ඇත්ත........ ඇත්ත........ ඇත්ත........ ඇත්ත........ ඇත්ත........ ඇත්ත........ පල් හොරෙකුට ආයෙත් හොරකම් කරන්ඩ චාන්ස් එක අරන් දෙන්ඩ අතිනුයි, පුකෙනුයි කයිට් කරගෙන යන එවුන් ඉන්නේ ලක්ශ 200කට 2000යි වැඩිම වුනොත් 3000යි. :rofl: :rofl: :rofl: :rofl:

    හිස් ඇම්බියුලන්ස් එව්වේ ඇයි.. I don't know why
    :baffled::baffled:
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    නෑ ඉතින් කොටු ගහන්ඩ ඉරි අඳින්ඩ දෙයක් නෑනෙ බන්, එරෝසාන්, නයි සිල්වා, කොට නිහාල්, ta hike, ta hike returns කට්ටියම නුවර නොයා කොළඹ ඉඳගෙන කහිනකොට හිතා ගන්ඩ පුලුවන්නෙ ප්‍රසන්ට් ගාන. :P :P :P ඔක්කෝමලා කටින් නේ පාද යාත්‍රා යන්නේ......

    උඹලගෙ ලොක්කා නම්, මැයි හුටපටෙන් පස්සෙ ගුගල් මැප්ස් ලොක්කෙක් ගෙදරටම ගෙන්නගෙන සැටිලයිට් පොටෝ වලින් ආපු ගාන හරියටම හදවගත්තලු නේ.... :P :P

    ඊට පස්සෙ වෙන්ඩැති පයින් ගාටන් නැතුව ත්‍රීවීලරේ යන්ඩ හිතාගත්තෙ.. :rolleyes: :rolleyes: :rolleyes: .

    නෑතිව බෑනේ බන්... කට්ටියම එහේ ගියොත් එහෙම දවසේ පඩියට මෙකේ ත්‍රෙඩ් දාගෙන හොටු පෙරාගෙන අඩන උබලා ලුලා නෑති වලට කනයා පන්ඩිතයා වගේ පොරවල් වෙන්න හදනවනේ.. :D:D

    එහෙම තමා ඩෝ එක ලොක්කාගේ ලොකු කම... බොලාට ඉරිස්යයිද හිටන්..උබලගේ ලොක්කන්ගේ රෑස්වීම වලට මොන උත්තකට ගූගල් මෑප් ලොක්කො ගෙන්න ගන්නද? සෙනග ඉන්නේ ඈගිල්ලෙන් ගනන් කරන්න පුලුවන් ගානටනේ:P:P:P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හිස් ඇම්බියුලන්ස් එව්වේ ඇයි.. I don't know why
    :baffled::baffled:

    මහ රජ්ජුරුවෝ බැරි මරගාතේ පයින් ගාටන්ඩ ගිහිල්ලා හීට් ඉස්ට්‍රෝක් එකක් ඇල්ලුවොත්, පපුව හිරවුනොත්, නාඩි අස්පට් ගියොත්, කකුල උලුක්කු වුනොත් කව්ද ඉස්පිරිතාලෙට ගෙනියන්නේ??? :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    අනේ යකෝ, පාරෙ යන හිස් වාහන ගැන අපි දන්නේ කොහොමද? හෙට දවසෙ අහයිද දන්නේ නෑ ඇයි පාරෙ හිස් ලොරි යන්නේ? ඇයි හිස් බස් යන්නේ? ඇයි ත්‍රීවීල් නිකන් දුවන්නේ??? :rofl: :rofl: :rofl:

    හිස්ටෙරිකල් පුකාලා සෙට් එකක්නෙ බන් උඹලා........

    ඔච්චර ජන බලවේගයක් තියෙන උන් ඇයි හිස් ඇම්බියුලන්ස් එකකට බය වෙන්නේ??? එහෙම වෙන්නේ ඇයි? I dont Know Why??? :P :P :P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නෑතිව බෑනේ බන්... කට්ටියම එහේ ගියොත් එහෙම දවසේ පඩියට මෙකේ ත්‍රෙඩ් දාගෙන හොටු පෙරාගෙන අඩන උබලා ලුලා නෑති වලට කනයා පන්ඩිතයා වගේ පොරවල් වෙන්න හදනවනේ.. :D:D

    එහෙම තමා ඩෝ එක ලොක්කාගේ ලොකු කම... බොලාට ඉරිස්යයිද හිටන්..උබලගේ ලොක්කන්ගේ රෑස්වීම වලට මොන උත්තකට ගූගල් මෑප් ලොක්කො ගෙන්න ගන්නද? සෙනග ඉන්නේ ඈගිල්ලෙන් ගනන් කරන්න පුලුවන් ගානටනේ:P:P:P

    ඇත්ත මචන්...... උඹලා කරන ඕනෑම අටමගුලකට ලක්ශයක් දෙකක් එනවමනේ.......... :rolleyes: :rolleyes: :rolleyes:
    ඇයි දන්නේ නෑ මෙච්චර ජන සන්නිපාතයක් ඉඳලත් දෙපාරම පැරදුනේ නේද? :cool: :cool: :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොද්දකින් වේසිගේ පුතාලා
    යකෝ ඇම්බියුලන්ස් එකක් නවත්තනවද මොළයක් ගෑවිලා තියෙන එකෙක්
    ඇතුලේ මොකෙක්වත් නැති උනත් යන්න දෙන්න ඕන ඇම්බියුලන්ස් එකට
    උස්සලා ගහන්න තිබ්බෙ පොන්න වේසිගේ පුතාලා ටික පොලවෙ

    සේනාවක් වෙන්න නම් සෙන්පතියෙක් එන්න ඕන ඉස්සරහින්
    එහෙම නැතුව සේනාවක් වෙන්නෙ නැහැ
    සෙන්පති සොන්නයා වාහනේ
    පොන්න ගූ කන ලොල්ලෝ ටික පයින් එනවා අත් දෙක වන වන
    ඔව් අත් දෙක වන වන

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: thalia

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රාජපක්ෂ හොරු කල්ලිය විසින් අද ආරම්භ කරන ලද පාද(ඩ) යාත්‍රාවේ සිටි පාදඩයන් ආරම්භක ස්ථානය වූ ගැටඹේ රාජෝපවනාරාමය අසලදීම ගිලන් රියකට පහර දුන්‍හ. ගිලන් රිය නිසා තම පාද(ඩ) යාත්‍රාවට අවහිර විනි යැයි කෑ කෝ ගැසූ රාජපක්ෂගේ පාදඩයෝ ගිලන් රියේ රෝගියෙකු නොමැති යයි කියමින් ගිලන් රියට පහර දුන්හ. ගිලන් රියක් රෝගියෙකු රැගෙන යාමට යද්දී එය හිස්ව යන බව හෝ මේ පාදඩයන්ට අවබෝධයක් නොතිබිණ.
    පේරාදෙණිය රෝහලට රෝගියෙකු රැගෙන ඒම සඳහා ගමන් ගනිමින් තිබූ ගිලන්රිය පෞද්ගලික රෝහලකට අයත් එකකි.
    ගිලන් රියට හානි සිදුව ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් මේ පිලිබඳ විමර්ශනයක් කරන බවත් පොලිසිය පැවසීය.
     
    • Like
    Reactions: marachoon

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පාද(ඩ) යාත්‍රාව පුස්සක් වේ.! මිලියනයක් කීවාට ආවේ 4000 ටත් අඩුවෙන්: එදා වාරණ නියෝග නිකුත් කෙළේ නෑ, කෙලින්ම නිකුත් කෙළේ වෙඩි උණ්ඩ -රතුපස්වල ජනයා කියති



    මිලියනයක් පාරට බස්සනවා යැයි වහසි බස් දෙඩූ රාජපක්ෂ හොරුන්ගේ පාද(ඩ) යාත්‍රාවට ආරම්භ දිනය වූ ඊයේ සහභාගී වූයේ 4000 කට අඩු පිරිසක් බව වාර්තා වේ.
    වාර්තා කරුවන් පවසන්නේ වැඩිම වුවහොත් 4000 ක් සහභාගී වූ බව වන නමුත් රාජ්‍ය බුද්ධි අංශ ආණ්ඩුවට වාර්තා කර ඇත්තේ 3500 ක් පමණ දෙනා සහභාගී වූ බවකි.
    නමින් පාද යාත්‍රාව ලෙස නම් කළද මහින්ද රාජපක්ෂ ඊට සහභාගී වූයේ ජීප් යාත්‍රාවකිනි.

    ඊයේ අතර මගින් නතර කරන ලද පාද(ඩ) යාත්‍රාව අද උතුවන් කන්දෙන් ආරම්භ කරන බව මහින්ද රාජපක්ෂ පවසා තිබිණ. සරදියෙල් නමැති පුරාණ හොරෙකු සැඟව සිටි උතුවන් කන්ද රාජපක්ෂ හොරුන්ටද අපූරුවට ගැලපෙන ස්ථානයක් යැයි ජනතාව කියති.
    මේ අතර ඉදිරි දිනයේදී පාද(ඩ) යාත්‍රාව ගමන් ගන්නා ගම්පහ රතු පස්වල ප්‍රදේශයේ ජනතාව එදා පාරට බැස්සා කියා තමන්ට වෙඩි තැබූ රාජපක්ෂලාව පාරේදී ‘පිළිගැනීමට‘ සූදානම්ව සිටිති. ඊට වඩාත් හේතු වී ඇත්තේ ලබන 01 වෙනිදා පාද යාත්‍රාව අවසන් වන දිනය දා රාජපක්ෂලා රතුපස්වල සිදුකළ සමූහ ඝාතනයට ද වසර 3 ක් සම්පූර්ණ වීමයි. රතු පස්වල ජනතාව තුල රාජපක්ෂලාට එරෙහිව කැකෑරෙන කෝපය මෙහි පහත දැක්වෙන සමාජ ජාලා වල සංසරණය වන සටහන් වලින් තේරුම් ගත හැකිය.
    මහින්ද රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කර සිටියේ තමන්ගේ කාලයේදී විරෝධතා පා ගමන් වලට මෙලෙස අධිකරණ වාරණ නියෝග නිකුත් නොකළ බවයි. රතු පස්වල ජනතාව කියන්නේ එය සත්‍යයක් බවයි. මහින්ද රාජපක්ෂ අධිකරණ වාරණ නියෝග නිකුත් නොකර කෙලින්ම වෙඩි උණ්ඩ නිකුත් කර තමන්ගේ සොයුරන් මරා දැමුවේ යයි ඔව්හු පවසති.


     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    නුවර පාරෙ යන්න ඉන්න උන් අද වාහනේ යන්න එපා .ඊයෙ සයිඩ් කන්නාඩි ගැලෙව්ව .අද යන වාහන උස්සන් ඉදගෙන රෝදත් ගලවයි .ඒ තරම් හොරු රැලක් ඉන්නෙ .:sorry::sorry:
    ත්‍රීවීල් යාත්‍රාව