නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......
නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......
වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
මෙන්න බොලේ පාද යාත්රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
නොදකින් කාලකන්නි පොන්නයෝ

ඇම්බියුලන්ස් tika block karannamada den mu march eka patan aran tiyenne ? balahanko mu wage sakkili, leddut ekkat irisiyaine![]()

ලොල් unp සොන්නයො සෙට් එක හොදටම රිදිල..මුන්ට මෙහෙම දෙකොන පුට්ටු වෙලා නම් මහ එවුන්ට කොහොම ඇද්ද




bump
වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
මෙන්න බොලේ පාද යාත්රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
නොදකින් කාලකන්නි පොන්නයෝ
රෙවිල ඉන්නෙ නාමල්ට නෙමෙයි... රටේ අහිංසක එදා වේල ගැට ගහගන්න මිනිස්සුන්ට...
නංමෙව්වට අඩන්නද හිනාවෙන්නද, කියල හිතා ගන්න බෑ කවුරු හරි උදව් කරපල්ල ඇයි බං මෙහෙම ආතල් දෙන්නෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙච්චර දේවල් කරන්න එපා බුදු රනිල් මාමෙ අපිට වාවන්නෙ නෑ
රෙප් කැපුවට කමක් නැත.... වැඩි පුර තිබ්බ රෙප් බැංකුවේ දාල තියෙන්නෙ හෙට කැෂ් වෙයි![]()
නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......
පාද යාත්රා මේවද බන්? මේවා මේ අපි බිග් මැච් වලටත් කරනවා. මෙහෙමද ගොන් බයියෝ ආණ්ඩු පෙරලන්න හදන්නේ? මොළේ කලඳක් නැති උන් තමයි මේ දඟලන්නේ. බලපන්කො මුන්ගේ බෝඩ්? මේ ඔක්කොම රට වෙනුවෙන්ද රටේ මිනිස්සු වෙනුවෙන්ද? නෑ රාජපක්ෂලා වෙනුවෙන්. ඇයි බන් මේ මෝඩ ගොන් හැතිකරේට තාම මේවා තේරෙන්නේ නැත්තේ? මෙන්න බලපන් නාමල්ගේ ඩාන්ස් එක. නාමල් කොහේ නැතුවත් කමක් නෑ මේකෙන්ම පේනවා මුන් කරන බොරුව. ලැජ්ජයි බන්. බයියෝන්ගෝ සිංහයා මහින්ද අන්තිමට බල්ලෙක් ගානට වැටිලා පාරේ යන්නත් උනා උන්ට විරුධව වැඩ කරන්න එපා කියලා. මුකුත් කරලා නැත්තන් මොකටද මොකාටද බය වෙන්න ඕනේ? කොන්ද පණ තියන නායකයෙක් කරන වැඩද මේවා? ටොයි බයි බේදයක් නැතුව හිතපල්ලා. මේ මහ පාරේ මිනිස්සු කී දාහක් රස්තියාදුවද මුන්ගේ මේ වැඩ නිසා. මහා එකා වාහනේ උගේ පස්සේ එන මෝඩයෝ අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි පයින් එනවා. ලැජ්ජයි බන් මේවා.![]()
![]()
![]()
![]()
![]()