පාද යාත්‍රා බල්ලො

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol::lol::lol::lol::rofl:
    නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
    දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
    අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
    මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......

    ඒකනම් සහතික ඇත්ත
    මුන් කවදාවත් හිතන්නේ නැතිව ඇති මෙහෙම මහ පාරේ චාටර් වෙන්න වෙයි කියලා
    අනික මම ඊයේ ගමනක් ගිහින් එද්දී මගදී සෙට් උනා මේ සෙට් එක
    පව් කියලා හිතුනා මුන් ගැන මුන් මොන තරම් අමාරුවෙන්ද ඉන්නේ කියලා හිතෙනවා බලේ නැති උනාම

    මුන්ටම හරියන ගොන් වහල්ලු සෙට් එකකුත් හිටියා ඊයේ පාර දිගේ
    වහල්ලු පැය ගණන් පාරවල් දිගේ අව්වේ කර වෙවී ඉන්නවා මුන් එනකල් හැබැයි මුන් හිටියේ 8-10km විතර මෙහා
    මම හිතන්නේ උන් අඩුම පැය 1 1/2 ක්වත් ඉන්න වෙන්න ඇති අව්වේ වේලි වේලි
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එරෝසෝන් මහත්තයා කියනවා රනිල් ට ළමයෙක්වත් හදා ගන්න බැරි එකේ රටක් හදන්නේ කොහොමද කියලා.

    ඉරෝසාන් හිතාගෙන ඉන්නේ රට හදන්නෙ ගෑණු එක්ක ඇඳේ ඉඳන් කියලා.... ඔන්න බයියාගේ මොලේ තරම.

    13207813461380669984Snorting%20Bull.svg.med.png

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :lol::lol::lol::lol::rofl:
    නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
    දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
    අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
    මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......

    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ

    රෙවිල ඉන්නෙ නාමල්ට නෙමෙයි... රටේ අහිංසක එදා වේල ගැට ගහගන්න මිනිස්සුන්ට...
     
    Last edited:
    • Like
    Reactions: ȜMA X and win7dot

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ

    සිරවට බන්. ගු එන් පී වද සොන්නයන්ගේ ගුස්පි ගතිය ඕකනේ :yes:
     
    • Like
    Reactions: cybernalin

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ලොල් unp සොන්නයො සෙට් එක හොදටම රිදිල..:lol: මුන්ට මෙහෙම දෙකොන පුට්ටු වෙලා නම් මහ එවුන්ට කොහොම ඇද්ද :cool::cool:

    පාද යාත්‍රාවට යූඑන්පියෙන් සෙනඟ ! :lol::lol::lol:;)

    මහින්ද රාජපක්ෂගේ පාද යාත්‍රාවට බලාපොරොත්තු තරම් පිරිසක් සම්බන්ධ නොවීම නිසා , එජාපයේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය අතර වන ගැ‍ටුම මත ශ්‍රීලනිපය දෙකඩවීමක් එජාපය බලාපොරොත්තු විය. මෙවර පාදයාත්‍රාව එහි තීරණාත්මක සංසිද්ධියක් වනු ඇති බවට එජාපය බලපොරොත්තු විය.

    එහෙත් හාර දහස් ඉක්මවන තරමින් හෝ මෙම පාද යාත්‍රවාට පිරිස සම්බන්ධ නොවීමත් ඊට පොදු මහජන ආකර්ෂණයක් නොමැති වීමත් හේතුවෙන් එජාපය බලාපොරොත්තු වූ දේශපාලන ජයග්‍රහණය තවත් කල් යමින් තිබේ. ඉදිරි පලාත්පාලන මැතිවරණය ආසන්නයේදි තනිව ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනිමට එජාපය මේ දිනවල වෙහෙසෙමින් සිටී. පලාත් පාලන මැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනිමද එජාපයේ බලාපොරොත්තුව වන අතර ඒ වෙනුවෙන් ශ්‍රි ලනිපය දෙකඩ කිරීම විය යුතුව තිබේ.

    කෙසේ නමුත් මේ තත්වය මත මෙම පාද යාත්‍රාව සාර්ථක කරවීම සඳහා එජාප පාක්ෂිකයන් සහභාගී කරවීම ද අද දිනයේදි සිදුවිය හැකිව තිබේ.

    බැසිල් රාජපක්ෂ මහතා එජාපයේ මෙම වැඩ පිලිවෙල සමඟ එකඟව කටයුතු කරන බවත් ඔහුව සඳුදා රිමාන්ඩ් බාරයෙන් මුදවා වීරයකු ලෙස රාජපක්ෂවරුගේ පාද යාත්‍රා අවසන පැවැත්වෙන ‍රැලියට සහභාගි කරවීමේ සැලසුමක් ගැනද අප විසින් පසුගියදා වාර්තා කළෙමු.

    - http://www.lankadaily.com/latestnews/item/9253-2016-07-30-05-31-59
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹලා කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ, මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. හැමදාම බොරුවෙන් රජ කරන්න බෑ

    13876577_518745874990402_769755950029136605_n.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ​

    රෙවිල ඉන්නෙ නාමල්ට නෙමෙයි... රටේ අහිංසක එදා වේල ගැට ගහගන්න මිනිස්සුන්ට...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ

    රෙවිල ඉන්නෙ නාමල්ට නෙමෙයි... රටේ අහිංසක එදා වේල ගැට ගහගන්න මිනිස්සුන්ට...

    bump
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෙව්වට අඩන්නද හිනාවෙන්නද, කියල හිතා ගන්න බෑ කවුරු හරි උදව් කරපල්ල ඇයි බං මෙහෙම ආතල් දෙන්නෙ

    13903402_1639115176404711_7066244050257752553_n.jpg

    13669154_1639115203071375_8552963386078488319_n.jpg

    13886473_1639115219738040_7886315747136890471_n.jpg

    13669655_1639115239738038_7659609765094201459_n.jpg

    13887082_1639115266404702_3780570795261887417_n.jpg

    13882268_1639115283071367_6650410343038942315_n.jpg

    13912307_1639115296404699_5605135444524003075_n.jpg

    13907023_1639115309738031_8004967286795978875_n.jpg

    13686613_1639115326404696_5422754631203495534_n.jpg

    13901524_1639115346404694_6592799614980264946_n.jpg

    13906902_1639115429738019_4357851527879120699_n.jpg

    13882126_1639115526404676_6026214763945637787_n.jpg

    13876373_1639115566404672_6218206718819120683_n.jpg

    13654347_1639115589738003_5814398574227190130_n.jpg

    13879392_1639115606404668_8744952342892315851_n.jpg

    මෙච්චර දේවල් කරන්න එපා බුදු රනිල් මාමෙ අපිට වාවන්නෙ නෑ

    රෙප් කැපුවට කමක් නැත.... වැඩි පුර තිබ්බ රෙප් බැංකුවේ දාල තියෙන්නෙ හෙට කැෂ් වෙයි:rofl::rofl::rofl::rofl:
    නං
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::lol::rofl:
    නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
    දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
    අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
    මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......

    පාද යාත්‍රා මේවද බන්? මේවා මේ අපි බිග් මැච් වලටත් කරනවා. මෙහෙමද ගොන් බයියෝ ආණ්ඩු පෙරලන්න හදන්නේ? මොළේ කලඳක් නැති උන් තමයි මේ දඟලන්නේ. බලපන්කො මුන්ගේ බෝඩ්? මේ ඔක්කොම රට වෙනුවෙන්ද රටේ මිනිස්සු වෙනුවෙන්ද? නෑ රාජපක්ෂලා වෙනුවෙන්. ඇයි බන් මේ මෝඩ ගොන් හැතිකරේට තාම මේවා තේරෙන්නේ නැත්තේ? මෙන්න බලපන් නාමල්ගේ ඩාන්ස් එක. නාමල් කොහේ නැතුවත් කමක් නෑ මේකෙන්ම පේනවා මුන් කරන බොරුව. ලැජ්ජයි බන්. බයියෝන්ගෝ සිංහයා මහින්ද අන්තිමට බල්ලෙක් ගානට වැටිලා පාරේ යන්නත් උනා උන්ට විරුධව වැඩ කරන්න එපා කියලා. මුකුත් කරලා නැත්තන් මොකටද මොකාටද බය වෙන්න ඕනේ? කොන්ද පණ තියන නායකයෙක් කරන වැඩද මේවා? ටොයි බයි බේදයක් නැතුව හිතපල්ලා. මේ මහ පාරේ මිනිස්සු කී දාහක් රස්තියාදුවද මුන්ගේ මේ වැඩ නිසා. මහා එකා වාහනේ උගේ පස්සේ එන මෝඩයෝ අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි පයින් එනවා. ලැජ්ජයි බන් මේවා. :angry::angry:

    namal-www.nethnews.lk0001.jpg

    namal-www.nethnews.lk0002.jpg

    namal-www.nethnews.lk0003.jpg

    namal-www.nethnews.lk0004.jpg