දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    Thanks machan :love:

    Machan patta..

    Panamata colombo walin yana bus eka kohenda kiyatada yanne machan..podi wistharayak dannako pluwn nam
    Thanks Machan :love:

    පානමට ඉස්ස්සර නම් බස් දෙකක් තිබ්බා. එකක් CTB එක රැ 7 ට CTBස්ටැන්ඩ් එකෙන් යන්නේ. අනික 9.30 ට PVT ස්ටැන්ඩ් එකෙන් යන්නේ Super Luxury එකක්.

    හැබැයි කොරෝනා කේස් එකෙන් පස්සේ Super Luxury එක දුවන් නැ. CTB එක විතරයි.

    තව පුලුවන් අක්කරෙයිපත්තු බස් වල ගිහින් පොතුවිල් වලින් බැහැලා යන්නත්.
    ------ Post added on Aug 8, 2022 at 1:27 PM

    දැක්ක ගමන් මේක තමා මතක් උනේ මිතුර

    Oka thama mage name hethuwa :yes:
    ------ Post added on Aug 8, 2022 at 1:28 PM

    supiriyak wage kalekin. Bump
    :love: :yes: :P
    ------ Post added on Aug 8, 2022 at 1:29 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    Thanks machan :love:

    Thanks Machan :love:

    පානමට ඉස්ස්සර නම් බස් දෙකක් තිබ්බා. එකක් CTB එක රැ 7 ට CTBස්ටැන්ඩ් එකෙන් යන්නේ. අනික 9.30 ට PVT ස්ටැන්ඩ් එකෙන් යන්නේ Super Luxury එකක්.

    හැබැයි කොරෝනා කේස් එකෙන් පස්සේ Super Luxury එක දුවන් නැ. CTB එක විතරයි.

    තව පුලුවන් අක්කරෙයිපත්තු බස් වල ගිහින් පොතුවිල් වලින් බැහැලා යන්නත්.
    ------ Post added on Aug 8, 2022 at 1:27 PM

    Oka thama mage name hethuwa :yes:
    ------ Post added on Aug 8, 2022 at 1:28 PM

    :love: :yes: :P
    ------ Post added on Aug 8, 2022 at 1:29 PM
    Thanks machan..Akkareipaththu bus ekatat time ekak tynwda..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    සුපිරිම නූලක් මචෝ.....👍👍
    යූ නළේ පැත්තෙත් හිමිහිට ගිහින් බලන්නං...

    කුඹුක්කන් ඔයේ ගිලි සිත් සේ නා ගත්තෙමු.
    මේවයෙ කිඹුල්ලු නැද්ද...??
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    සුපිරිම නූලක් මචෝ.....👍👍
    යූ නළේ පැත්තෙත් හිමිහිට ගිහින් බලන්නං...

    මේවයෙ කිඹුල්ලු නැද්ද...??
    ඇත්තටම ඉන්නවා. හැබැයි මේ කාලෙට ඔයේ වෙනම කොටසක් වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව ගොඩක් අය නාන නිසා සත්තු එනවා අඩුයි
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    අඩෝ පට්ට මචන්. මමත් හරිම ආසයි ඔය පාද යාත්‍ර එක පාරක් හරි යන්න .ඉස්සර රුපවාහිනියේන් කරපු පෙන්නනවා documentary ඕක ගැන හැමඅව්රුද්දේම. ඒවා බලල හෙන ආසාවක් අවේ..
    තව පින්තුර එක්ක අනිත් ටිකත් දාපන් හොදට විස්ටරත් ලියපන්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    අඩෝ පට්ට මචන්. මමත් හරිම ආසයි ඔය පාද යාත්‍ර එක පාරක් හරි යන්න .ඉස්සර රුපවාහිනියේන් කරපු පෙන්නනවා documentary ඕක ගැන හැමඅව්රුද්දේම. ඒවා බලල හෙන ආසාවක් අවේ..
    තව පින්තුර එක්ක අනිත් ටිකත් දාපන් හොදට විස්ටරත් ලියපන්..
    තව ෆොටෝ ටිකක් වැටුනනං සුපිරි තමයි....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    මේ මගේ චැනල් එක
    කෝ බන් චැනල් එකේ දාපන් කෝ පාද යාත්‍රා එකේ වීඩියෝ පුළුවන් නම්..
    තව ෆොටෝ ටිකක් වැටුනනං සුපිරි තමයි....
    ඔව් ඔව් තව පින්ටුරයි විස්ටරයි ලියපන්. අපි අසාවෙන් බලන්නේ මේවා..
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    සුපිරිම නූලක් මචෝ.....👍👍
    යූ නළේ පැත්තෙත් හිමිහිට ගිහින් බලන්නං...

    මේවයෙ කිඹුල්ලු නැද්ද...??
    ඇත්තටම ඉන්නවා. හැබැයි මේ කාලෙට ඔයේ වෙනම කොටසක් වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව ගොඩක් අය නාන නිසා සත්තු එනවා අඩුයි
    තව ෆොටෝ ටිකක් වැටුනනං සුපිරි තමයි....
    Photo Danna bari ekane awula machan :(