පානදුරට බඩු. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 27 දා සිදුකරන ලද PCR 207 කින් කොරොනා ආසාදිතයින් 43 දෙනෙකු පානදුරෙන් හදුනාගැනේ.

    🔴 වෙරළ තිරය අද සිට වසා දමයි.

    🔴පානදුර නගරාධිපති
    FB-IMG-1619701673209.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහ තැන් වලින් කෙරෙන්නේ නැති නිසා කුඩා තැන් වලින් වත් මෙහෙම කරන එක පිනක්.

    අඩෝ මාත් පානදුරේ ඉන්නේ☹️
    පරිස්සම් වෙලා ඉදපන්. මොකුත් වෙන්නේ නැ
    ------ Post added on Apr 29, 2021 at 6:50 PM