පානදුරේ කුණු...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    කෝ අද මම ගියා කිසිම ගඳක් තිබ්බේ නෑනේ.. 🙄

    මේක ඇත්තද බන් ?? රේල් පාරේ එහෙම වැටිලා තියනවද ??
    පාරෙ හොයන්න ඕනෙ නෑ. කෝච්චිය ඇතුලේ ටොයිලට් එකට ගිහින් බලපන්කො කොහෙටද බෙට්ට වැටෙන්නෙ කියලා. ඒක හින්දම තමයි කෝච්චිය ඉස්ටේසමේ තියෙද්දි රෙන්න තහනම් කියලා බෝර්ඩ් ගහලා තියෙන්නෙ.
    එකෙක් මට කිව්වා ඉන්දියාවෙත් ඔහොමලු. දුර යන කෝච්චිවල පහළ උදේට ගූ කඳු කඳු තියෙනවලු.
    MuaeK8BXjTqU7FW3jzGtfIchVlfxfIMQiZsq2BVK0MyuptbyyyuaozM620smIFKrij-p3VUTHTjbvm0Et_fmzTez9pe43rnSeH_tU36b2wRfAN3sucabHhaTl9s5e9oNXIwqDBOVxh4BtkVKluYQPhQI-r-sCV7R
    උබට ගද එහෙම මීටර් වෙලා නැද්ද සමහර තැන් වල? අනිත් එක ලෝකේ ඔය වැඩේ ඔයිට හොද විදියට Manage කරනවිදි ගොඩක් තියෙනවා (අස් කරන අයට උනත් අවුලක් නැතුව අස් කරන්න පුලුවන් වෙන විදියට).

    LRzx6xx.png

    ------ Post added on Dec 3, 2024 at 12:44 AM
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    api mona karannada hutto minissu kunu dammata, owa geniyana kariyo set ekak enawa tractor eke.
    unta mama kunu denneth salli deela, wesaballo ban un, waripanam gewanawa eth unta sallith denna one.
    hariyatama thana kiyahan balanna, mama danna kariyek innawa poddak kiyala balannam.
    Waripanam kochchara gewanawada? Hema masema gewanawada?

    Diyunu ratawalath oya wage thama. Tax gewana nisa recycling, cleaning wage dewal godak honda mattamaka thiyanawa. E unata kunu dana un ona tharan innawa. Hondama de minissunge attitude hadana eka. Anika hemoma tax gewana eka. Ethakota hema ekana hoyala balanawa tax salli walin mokada karanne kiyala.
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    Waripanam kochchara gewanawada? Hema masema gewanawada?

    Diyunu ratawalath oya wage thama. Tax gewana nisa recycling, cleaning wage dewal godak honda mattamaka thiyanawa. E unata kunu dana un ona tharan innawa. Hondama de minissunge attitude hadana eka. Anika hemoma tax gewana eka. Ethakota hema ekana hoyala balanawa tax salli walin mokada karanne kiyala.
    na bn per year 1500 wahe. but once a month mama tractor ekata denawa 500k 1000k wage.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,692
    113
    Mother Earth
    කෝ අද මම ගියා කිසිම ගඳක් තිබ්බේ නෑනේ.. 🙄

    LRzx6xx.png

    ------ Post added on Dec 3, 2024 at 12:44 AM
    ගඳයි බන්. එදානම් එපා වුණා. මම ගියෙ උදේ 10ට විතර. කළුතර station එක නම් මරු බන්. මල් වවලා මාර පිරිසිඳුයි. 😍
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    පොදු තැන් වල කුණු දමන අයට 5000ක වත් දඩයක් ගහන්නැතිව සිරිලංකන් පීපල්ස්ලව හදන්න බෑ
     
    • Like
    Reactions: Candid-B

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නීති දාන්න ඕන කුණු දාන එවුන්ට

    අපි ගෙවන ටැක්ස් වලින් කුණු අයින් කරන්න ඕන.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,692
    113
    Mother Earth
    පොදු තැන් වල කුණු දමන අයට 5000ක වත් දඩයක් ගහන්නැතිව සිරිලංකන් පීපල්ස්ලව හදන්න බෑ
    නීති දාන්න ඕන කුණු දාන එවුන්ට

    අපි ගෙවන ටැක්ස් වලින් කුණු අයින් කරන්න ඕන.
    නීති දාලා වැඩක් නෑ බන්. දැන් අපි කවදාවත් ටොපි කොලයක් වත් බිම නොදාන්නේ නීති නිසා නෙමෙයිනේ. අපේ තියෙන good qualities නිසා. ඒවා හැදිලා තියෙන්නෙ ගෙදරින් / ඉස්කෝලෙන්. සමාජයේ හැසිරෙන්න ඕන කොහොමද කියල අද්‍යාපන ක්‍රමවේදයට ඇතුලත් කරන්න ඕන ප්‍රථමික අවධියේ ඉඳලම. 🤷‍♂️
     
    • Like
    Reactions: Lionzzz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    නීති දාලා වැඩක් නෑ බන්. දැන් අපි කවදාවත් ටොපි කොලයක් වත් බිම නොදාන්නේ නීති නිසා නෙමෙයිනේ. අපේ තියෙන good qualities නිසා. ඒවා හැදිලා තියෙන්නෙ ගෙදරින් / ඉස්කෝලෙන්. සමාජයේ හැසිරෙන්න ඕන කොහොමද කියල අද්‍යාපන ක්‍රමවේදයට ඇතුලත් කරන්න ඕන ප්‍රථමික අවධියේ ඉඳලම. 🤷‍♂️
    අපි දෙතුන් දෙනෙක් ටොපි කොලයක්වත් බිම නොදා හිටියට රටෙන් භාගෙකට වඩා ඉන්න උන් කුණු දානවා හතර අතේ. එකම විසඳුම දඩ ගැසීම පමණයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නීති දාලා වැඩක් නෑ බන්. දැන් අපි කවදාවත් ටොපි කොලයක් වත් බිම නොදාන්නේ නීති නිසා නෙමෙයිනේ. අපේ තියෙන good qualities නිසා. ඒවා හැදිලා තියෙන්නෙ ගෙදරින් / ඉස්කෝලෙන්. සමාජයේ හැසිරෙන්න ඕන කොහොමද කියල අද්‍යාපන ක්‍රමවේදයට ඇතුලත් කරන්න ඕන ප්‍රථමික අවධියේ ඉඳලම. 🤷‍♂️
    උඹ කියන්නෙ අවු 13ක ප්ලෑන් එකක්.

    මම කියන ක්‍රමේ ලේසියි. දඩ ගැහුවා, කුණු අයින් කරන්න සර්විස් දැම්මා. සරළයි.

    ⁣මෙහෙ පාරෙ කුණු දාන එවුන් පිටරට වල ලස්සනට කුණු බින් එකට දානවා. නැත්තං දඩේ සෙට් වෙන නිසා.

    අනික කුණු නොදාන්න හිතෙන්න පරිසරේ ලස්සනට තියෙන්න ඕන මෙහෙ හුගත් පාරවල් සක්කිලි ඉන්න තැන් වගේ.
     
    • Love
    Reactions: Candid-B

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    රේල් පාරට රෙන එක විස්වාස කරන්න බැරි අයට