ඊයේ මම අළුත්ගමින් නැගලා කොළඹ එන train එකක ආවා. පානදුර station එකේ නවත්තන් හිටියා කෝච්චිය විනාඩි 20ක් විතර මොකද්ද හුත්තක් වෙලා. ආපෝ ගන්න දෙයක් නෑ පානදුරේ railway station එක කුණු දාලා කුණු පිරිලා ගඳේ බෑ. එහා පැත්තේ කසල අංගනයක් තියෙනවා. මරු තැන ඒක හදලා තියෙන්නෙත් town එක මැද්දේ ගොං හරක්. කුණු ගඳස්කාරේ බෑ. පවු ඒ මදිවට වඩේ විකුණන මිනිස්සු වඩේ වඩේ කියාගෙන එහාට මෙහාට යනවා. කවුරුවත් ගන්නෙ නෑ අර ගඳ එනකොට වඩේ කන්න පුළුවන් යැ. ඒ මිනිස්සුත් බනිනවා හරියට වෙලාවට කුණු අස් කරන්නේ නෑ ගඳ ගහනවා කියලා. JVP ආණ්ඩුව ආවමලු මේ කුණු පිරෙන්න ගත්තේ. සිරාවටම එහෙම කිව්වා. (කෝච්චියේ යද්දි එළියට කුණු දාන බල්ලොන්ගේ නම් අත කපන්න ඕන). මීට පස්සේ කෝච්චියේ යනකොට මම බෑග් එකේ gas mask එක දාන් ඇවිල්ලා පානදුරේදී ඒක දාගන්නවා. මම photo එකකුත් ගහගත්තා. ඇයි බන් පානදුරේ කියන්නේ ලස්සන නගරයක්නෙ. අපි බොන්න එන්නෙත් පානදුරේ beach එකට යාලුවෝ කට්ටිය ඉස්සර. මහලොකුවට ගහල තියෙන්නෙ "විජයග්‍රහණයේ බෞද්ධ පුරවරය" කියලා. පක තමයි. ගුණානන්ද හාමුදුරුවො අද හිටියා නම් ආයේ ලංකාවේ කොඩිය පාත් කරලා බිම දාලා පාගපු ඉංග්‍රීසි කොඩිය පිහිදලා ආයේ කොඩි ගහේ ගහල උස්සනවා.
@Cenon @scurvy මේක municipal council එකට report කරපංකෝ. Letter එකක් දාලා හරි. කෝච්චියේ සුද්දොත් හිටියා බන්. මට කලකිරුණා. 