සිරාවට බං...
දවසක බස් එකේ ගිහිං එන්න හිතුනා...![]()

මාත් කියන්නම් ඔය බස් එක ගැන කතාවක්. උබලට වඩා මට ඔය බස් එක සමීපයි. මට ඔය බස් එක යන එන වෙලාවල් හරියට මතක නෑ. හැබැයි මගේ යාලුවෝ ඉන්නවා තක්කෙටම වෙලාවල් මතක තියාගත්ත. අපි ක්ලාස් යන්න පිටත් වෙන්නේ ගානට ටයිම් තියල. ඉතින් එක්ස්ප්‍රස් බස් එකක් හම්බ වෙනවා කියන්නනේ ලොකු දෙයක්. සීසන් ගන්න එක්ස්ප්‍රස් එකක් නම් ඉතින් සැප කනේ. යද්දී මගින් එල්ලෙන අපි රත්නපුරේ අයුර්වෙදේ ගාවින් බහිනවා. එද්දී පානදුර බස් හෝල්ට් එකට වෙලා බස් එකකකට නගින නැතුව බලන් ඉන්නව ඔය බස් එකක් එනකන්. අපි යන්නේ එක්කෝ කැටවත්ත නැත්නම් අම්පාර බස් එකේ. කරන්නම දෙයක් නැති උනොත් විතරක් පානදුර බස් එකක යනවා. කාලය ඉතුරු විමට වඩා වේගෙන් යන බස් එකක යන එකේ ත්‍රිල් එකක් තිබ්බ.
කැටවත්ත බස් එක, හොදට මෙන් ටේන් කරන බස් එකක්. ඇතුලේ බොඩියට යට ඉදන් උඩට කහ පාට පොලු ගහල තියනව. ඒකකට හේත්තු උනාම කරදරයක නැතුව යතහෙකි. හැබැයි ෆුට් බෝඩ් එකේ යන තරම් ජොලියක් නම් නෑ.
ඉතින් ඔන්න දවසක් අපි ක්ලාස් ඉවර වෙලා 1ට 2ට විතර රත්නපුරේ ටවුන් එකේ ඉන්නව බස් එකකට නගින්න. අපේ උන් ඉතින් එක්ස්ප්‍රස් එකක් එනකන් නගින නෑ. කොහොම හරි කැටවත්ත බස් එක ඇවිත් ගැහුවා පානදුර බස් එකට ඉස්සරහින්. අපි ඉතින් දුවල ගිහින් පිටිපස්සේ දොරෙන් එල්ලුනා. නැගල බස් එක මැදක් හරියට ගිහින් නැවතිලා ඉදිය. ඔන්න බස් එක අදින්න හදනකොට ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ග...... මන් 8ට වසරේ ඉදන් හිතේ තියන් උන්න කෙල්ල. උ.පෙ. කරද්දී දැකල දැකල අහන්නේ කොයි වෙලේද කියල බල බල උන්නේ. එදා වෙලාව කියන්නෙ මේ කෙල්ල ඇවිත් නැවතුනේ මට දකුණු පැත්තෙන්. අර පොල්ල එයට දකුණු පැත්තේ. එය එකට ලාවට හේත්තු වෙලා ඉන්නවා.
මට වම පැත්තෙන් මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් හොලිපිටිය හරියට එනකොට මට ඉන්න බෑ. හිත වද දෙනවා අරක අහපන් අරක අහපන් කියල. මන් වම් පැත්තේ ඉදපු යාලුවට කිව්වා මන් අහනවා බන් කියල. කිව්වට එවලේම ඇහුවේ නෑ. දැන් අරුට අහනව කියල කිව්වා නිසා චාටර් වෙන්නත් බෑ. එත් හිත බයයි මට බස් එකේදී බැන්නොත් කියල. ටිකක් කට සැර කෙල්ලෙක්නෙහ්.
මක් කරන්නද අහුමුලු වල එකතු වෙලා තිබ්බ ගට එකතු කරගත්ත. දැන් අර පොල්ල ගාව ටිකක් වයසක බුවෙක් ඉන්නවා මෙයාගේ ඇගේ ගැවෙන්න වගේ. මන් කරපු වැඩේ ඇත දැම්ම ඌයි මෙයයි අතරින් දාල අල්ල ගත්ත අර පොල්ලෙන්. අරු බය වෙලා වගේ එහාට ගිය. කෙල්ල ඊට වඩා බය වෙලා. මොකද මෙලෝ යකෙක් කරන වැඩක් නෙමෙයි මන් ඒ වෙලේ කලේ. මෙකි මන් දිහා බලන් ඉන්නවා බය වෙලා වගේ. මන් ඇහුවා මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නෙ කියන්නෙ කියල. මෙකි එහෙම්මම කිව්වා ඔයා මට කැමති උනාට මන් ඔයාට කැමති නැහැනෙ කියල.
මක් කොරන්නද කොහොම හරි බස් එකෙන් බහිනකන් කතා කෙරුවද කොහෙද සැරින් සැරේ. මට දැන් එතනින් එහාට හරියටම මතක නෑ. මන් යාලුවටත් එවෙලේම කිව්වා මෙකි බෑ කිව්වා බන් කියල. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ අපි යාලු උනා. උසස් පෙළ ඉවර වෙලා රිසල්ට් එනකන් සම්බන්දෙ තිබ්බා.
මට ඉතින් කවදාවත් කැටවත්ත බස් එක නම් අමතක වෙන් නෑ එයාව අමතක උනත්.

![]()
![]()
මේ ඉන්නේ ඉස්සර දුවපු කෙනයි දැන් දුවපු කෙනයි
ලිපිය කියවන්න ආස හිතෙන විදිහට දාල තියෙනවා..
මමත් ඕක මීට කලින් ඔය කතාව එලකිරියට දැම්මට ඔය තරම් ලස්සනට පින්තූර එකතු කරල දැම්මෙ නෑ...
http://www.elakiri.com/forum/showthread.php?t=1611249
ඒ අතින් ඔයාගෙ ත්‍රෙඩ් එක මරු..
අඩෝ දුක හිතුනා බන් ඒ කතාව අහලා... ඇයි ඒ සම්බන්දෙ නැවැත්තුවේ?![]()

කියන්නම්. හැබැයි මේක අහල ගොඩක් උන් බනියි මට.
මන් එක්සෑම් ලිව්වට පස්සේ එයාව වැඩිය හම්බ උන් නෑ. ඉන්න බැරිම තැන එය මට ගෙදර එන්න කිව්වා. මන් ඒ ගියෙත් නෑ. මොකද බදින්නේ නැතුව අනවශ්‍ය තරම් දුර ගෙනියන්න මට ඕනි කමක් තිබුන් නෑ. එයාට පොඩි කාලේ නෑදෑයෙක්ගෙන් කරදරයක් වෙලා තිබ්බා. ඒ නිසා එයාගේ හිතේ බයක් තිබිල තියනව කොල්ලෙක් එක්ක යාලු වෙන්න. යාලු වෙලා ඒක දන ගත්තට පස්සේ එයාව දාල යයි කියල. සෝ මට කුප්ප වැඩක් කරන්න හිත දුන් නෑ.
පස්සේ උ.පේ. රිසල්ට් එන මාසේ. මුල මාත් එක්ක වලි කැම්පස් යන්න ඕනි කියලා. හේතු කිහිපයක් උඩ මන් කැමති උන් නෑ එය කැම්පස් යනවට. එකක් කැම්පස් ගියාම කෙල්ලෝ කපටි වෙනවා කියල මන් හිතුව. අනික කැම්පස් එකේ ජිවිතේ ගමේ කොල්ලෙක් තියාගෙන එයට විදින්න බැරි වෙයි කියල මට හිතුන.එයාගේ රිසල්ට් හොදටම බැහැල තිබ්බේ මාව ආශ්‍රය කරපු කලේ. ගමේ ඉස්කෝලේ දෙවෙනියට හොදම සා.පෙ. රිසල්ට් ගත්ත කෙල්ල. එහෙම වෙන කොට මගේ හිත කිව්වා මමයි වැරදි කාරය කියල.
එය කිව්වා එහෙනම් එයාව බදින්න කියල. මන් කිව්වා අවුරුදු දෙකක් දෙන්න ජොබක් හොයාගෙන බදින්නම් කියල. ඒකට කැමති උන් නෑ. මන් ආමි එකට යන්න අයිඩියා එකක් කිව්වම එකට කැමති උනෙත් නෑ. මන් කිව්වා කැම්පස් ගිය වෙසියෙක් බදින්න ඕනි නෑ කියල මට. ඕක තමයි එයාට කියපු එකම කුනුහරුපේ ජීවිතේටම. මන් එක කිව්ව්වෙත් එයාව වෙසියෙක් කියන අයිඩියා එකෙන් නෙමයි. කැම්පස් ගියාම එහෙම වෙයි කියල.
කොහොම හරි දෙසැම්බර් මුල මන් නතර කලා රිසල්ට් එන්න කලින්ම. ඒ මාසේ මියුසිකල් එකකට ගිහින් වැරදිලා ගංජා බිව්වා මන්. එදා තමයි ජිවිතේ පළමු සහ අන්තිම වතාව ඒවා බිව්ව. ඕකත් එය දැනගෙන උන්නා.
පස්සේ එයාගේ රිසල්ට් බැලුවෙත් මන්. අපි දෙන්නම පාස් නෑ. සෙකන්ඩ් ෂයි කරන්න ගත්තට පස්සේ ආයිත් මට හම්බ වෙන්න ගත්ත එයාව. මන් ආයිත් පස්සෙන් ගිය දකිනකොට ඉන්න බැරුව. මාව ගණන් ගත්තේ නෑ බන් පඩේකට. බලනකොට මෙකි උන්ගේ දළු එකතු කරන එකාගේ මල්ලි එක්ක යාලු වෙලා. මේකි එක නොකිය මාව මැඩේව්ව දවස් ගානක්. ඊට පස්සේ ගොඩක් දේවල් උනා. ඒවා ඕනි නැහැනෙ බන්. දැන් ඒකි ජ පුර කැම්පස් එකේ ඉගෙන ගන්නවා. අර සම්බන්දෙත් නෑ. මට ආයිත් කතා කලා. එත් මට ආයිත් එයා ගැන ආදරෙන් හිතන්න බෑ.

ලිපිය උබේ නොවුණාට අවුලක් නැහැ මචෝ ,,,
ලිපිය වටිනවාද නැද්ද කියන එකයි අපි බලන්න ඕනි
ලස්සන ලිපිය ..
බොහෝම ස්තුතියි ,,
+19
TFS !
REP +
සිරාවට බං...
දවසක බස් එකේ ගිහිං එන්න හිතුනා...![]()
ඕක කොහෙදි හරි දැක්ක අදයි කියවන්න ලැබුනෙ ස්තුතියි මචෝ
Patta ban.. Thank u![]()
patta rep+
matath hithenawa dura bus wala nagala kelawaratama gihin balanna
rep +
niyamai
එල මචන්.බෙදා ගත්තට ස්තුත්යි.
මන් ඔය බස් එකේ බදුල්ලට ගිහින් තියෙනවා.පානදුරෙන් යන්නේ උදේ 6.50 ද කොහෙද.බදුල්ලට යනකොට 1.30 , 2 වගේ වෙනවා.වෙලාව හරියට මතක නෑ.
දැන් අවුරුදු 51ක් වෙනවා .. එළ.අපේ ගෙවල් පැත්තෙන් මේ බස් එක යන්නේ. රොකට් එකක් වගේ
ela ela...
පානදුර
![]()
bump
hugaak watina..kiyawanna aasa karana lipiyak. nishapadkayata saha apith ekka bedha hadha gattha oba depalata ape sthoothiya.
අඩෝ පට්ටය් බන්....... ගොඩක් වටින පොස්ට් 1ක්
good thread
Elaz![]()
elaz machan
thanks for share
rep +
ලිපිය කියවන්න ආස හිතෙන විදිහට දාල තියෙනවා..
මමත් ඕක මීට කලින් ඔය කතාව එලකිරියට දැම්මට ඔය තරම් ලස්සනට පින්තූර එකතු කරල දැම්මෙ නෑ...
http://www.elakiri.com/forum/showthread.php?t=1611249
ඒ අතින් ඔයාගෙ ත්‍රෙඩ් එක මරු..
BuMp
Bump
bump
Pattai Ban Rep++++
මාත් කියන්නම් ඔය බස් එක ගැන කතාවක්. උබලට වඩා මට ඔය බස් එක සමීපයි. මට ඔය බස් එක යන එන වෙලාවල් හරියට මතක නෑ. හැබැයි මගේ යාලුවෝ ඉන්නවා තක්කෙටම වෙලාවල් මතක තියාගත්ත. අපි ක්ලාස් යන්න පිටත් වෙන්නේ ගානට ටයිම් තියල. ඉතින් එක්ස්ප්‍රස් බස් එකක් හම්බ වෙනවා කියන්නනේ ලොකු දෙයක්. සීසන් ගන්න එක්ස්ප්‍රස් එකක් නම් ඉතින් සැප කනේ. යද්දී මගින් එල්ලෙන අපි රත්නපුරේ අයුර්වෙදේ ගාවින් බහිනවා. එද්දී පානදුර බස් හෝල්ට් එකට වෙලා බස් එකකකට නගින නැතුව බලන් ඉන්නව ඔය බස් එකක් එනකන්. අපි යන්නේ එක්කෝ කැටවත්ත නැත්නම් අම්පාර බස් එකේ. කරන්නම දෙයක් නැති උනොත් විතරක් පානදුර බස් එකක යනවා. කාලය ඉතුරු විමට වඩා වේගෙන් යන බස් එකක යන එකේ ත්‍රිල් එකක් තිබ්බ.
කැටවත්ත බස් එක, හොදට මෙන් ටේන් කරන බස් එකක්. ඇතුලේ බොඩියට යට ඉදන් උඩට කහ පාට පොලු ගහල තියනව. ඒකකට හේත්තු උනාම කරදරයක නැතුව යතහෙකි. හැබැයි ෆුට් බෝඩ් එකේ යන තරම් ජොලියක් නම් නෑ.
ඉතින් ඔන්න දවසක් අපි ක්ලාස් ඉවර වෙලා 1ට 2ට විතර රත්නපුරේ ටවුන් එකේ ඉන්නව බස් එකකට නගින්න. අපේ උන් ඉතින් එක්ස්ප්‍රස් එකක් එනකන් නගින නෑ. කොහොම හරි කැටවත්ත බස් එක ඇවිත් ගැහුවා පානදුර බස් එකට ඉස්සරහින්. අපි ඉතින් දුවල ගිහින් පිටිපස්සේ දොරෙන් එල්ලුනා. නැගල බස් එක මැදක් හරියට ගිහින් නැවතිලා ඉදිය. ඔන්න බස් එක අදින්න හදනකොට ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ග...... මන් 8ට වසරේ ඉදන් හිතේ තියන් උන්න කෙල්ල. උ.පෙ. කරද්දී දැකල දැකල අහන්නේ කොයි වෙලේද කියල බල බල උන්නේ. එදා වෙලාව කියන්නෙ මේ කෙල්ල ඇවිත් නැවතුනේ මට දකුණු පැත්තෙන්. අර පොල්ල එයට දකුණු පැත්තේ. එය එකට ලාවට හේත්තු වෙලා ඉන්නවා.
මට වම පැත්තෙන් මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් හොලිපිටිය හරියට එනකොට මට ඉන්න බෑ. හිත වද දෙනවා අරක අහපන් අරක අහපන් කියල. මන් වම් පැත්තේ ඉදපු යාලුවට කිව්වා මන් අහනවා බන් කියල. කිව්වට එවලේම ඇහුවේ නෑ. දැන් අරුට අහනව කියල කිව්වා නිසා චාටර් වෙන්නත් බෑ. එත් හිත බයයි මට බස් එකේදී බැන්නොත් කියල. ටිකක් කට සැර කෙල්ලෙක්නෙහ්.
මක් කරන්නද අහුමුලු වල එකතු වෙලා තිබ්බ ගට එකතු කරගත්ත. දැන් අර පොල්ල ගාව ටිකක් වයසක බුවෙක් ඉන්නවා මෙයාගේ ඇගේ ගැවෙන්න වගේ. මන් කරපු වැඩේ ඇත දැම්ම ඌයි මෙයයි අතරින් දාල අල්ල ගත්ත අර පොල්ලෙන්. අරු බය වෙලා වගේ එහාට ගිය. කෙල්ල ඊට වඩා බය වෙලා. මොකද මෙලෝ යකෙක් කරන වැඩක් නෙමෙයි මන් ඒ වෙලේ කලේ. මෙකි මන් දිහා බලන් ඉන්නවා බය වෙලා වගේ. මන් ඇහුවා මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නෙ කියන්නෙ කියල. මෙකි එහෙම්මම කිව්වා ඔයා මට කැමති උනාට මන් ඔයාට කැමති නැහැනෙ කියල.
මක් කොරන්නද කොහොම හරි බස් එකෙන් බහිනකන් කතා කෙරුවද කොහෙද සැරින් සැරේ. මට දැන් එතනින් එහාට හරියටම මතක නෑ. මන් යාලුවටත් එවෙලේම කිව්වා මෙකි බෑ කිව්වා බන් කියල. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ අපි යාලු උනා. උසස් පෙළ ඉවර වෙලා රිසල්ට් එනකන් සම්බන්දෙ තිබ්බා.
මට ඉතින් කවදාවත් කැටවත්ත බස් එක නම් අමතක වෙන් නෑ එයාව අමතක උනත්.
නියමයි මචන්..rep++
ape ge issarahin bn me bus eka yanne
patta machan![]()
panadura kiwama duwagena awa![]()
ita wada wedagath dewal denagaththa
![]()
ela..
මොකද කියන්නේ උබේ වෙඩිම ඉවරවෙලා යමුද ,,,
අඩෝ දුක හිතුනා බන් ඒ කතාව අහලා... ඇයි ඒ සම්බන්දෙ නැවැත්තුවේ?![]()
![]()
![]()
මේ ඉන්නේ ඉස්සර දුවපු කෙනයි දැන් දුවපු කෙනයි
මොනවා නැතත් පානදුරේ බස් ස්ටෑන්ඩ් එක පට්ට ලස්සනයි නෙහ්.කොයි වෙලාවෙ වහල ඔලුවට පාත්වෙයිද දන්නෙ නෑ
මමත් කලින් ඔය වීඩියෝ එක බැලුවා.
TFS
7+