පානදුර කොරොනා update 2

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴අද දින පානදුරින් කොරොනා ආසාදිතයන් 26ක් හදුනාගැනේ.

    🔴 සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්.

    🔴 පානදුර පොදු වළඳපොල මාළු කඩවල ආසාදිතයන් 8 ක්.
    (1),මෝදරවිල නිවාස 2 ,
    (2). මෝදර 2 ,
    (3). හල්තොට 1 ,
    (4). බටහිර මාලමුල්ල 1,
    (5). උයන්කැලේ ,සොයිසා පාර 1 ,
    (6) නාන්දූව 1

    පසුගිය සදුදා පානදුර සිදුකල PCR පරික්ෂණ 158න් 26දනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇත.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පානදුර පොදු වළඳපොල මාළු කඩවල ආසාදිතයන් 8 ක්. (1),මෝදරවිල නිවාස 2 , (2). මෝදර 2 ,(3). හල්තොට 1 ,(4). බටහිර මාලමුල්ල 1, (5). උයන්කැලේ ,සොයිසා පාර 1 , (6) නාන්දූව 1
    පරිස්සම් වන්න..!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    🔴අද දින පානදුරින් කොරොනා ආසාදිතයන් 26ක් හදුනාගැනේ.

    🔴 සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්.

    ara pons keselwaththen awilla godak dawas neda dan? onna keselwaththe trip eka yanna niyama kale. :P
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    {සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්} :rolleyes::rolleyes:
    මෙහෙමත් කතාවක් ආරංචි වුණේ නෑ නේ කොහෙන්ද උපුටාගත්තේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    🔴අද දින පානදුරින් කොරොනා ආසාදිතයන් 26ක් හදුනාගැනේ.

    🔴 සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්.

    🔴 පානදුර පොදු වළඳපොල මාළු කඩවල ආසාදිතයන් 8 ක්.
    (1),මෝදරවිල නිවාස 2 ,
    (2). මෝදර 2 ,
    (3). හල්තොට 1 ,
    (4). බටහිර මාලමුල්ල 1,
    (5). උයන්කැලේ ,සොයිසා පාර 1 ,
    (6) නාන්දූව 1

    පසුගිය සදුදා පානදුර සිදුකල PCR පරික්ෂණ 158න් 26දනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇත.

    panadura samajaye thawama nethi nisa hari.
     
    • Haha
    Reactions: saja