(1),මෝදරවිල නිවාස 2 ,
(2). මෝදර 2 ,
(3). හල්තොට 1 ,
(4). බටහිර මාලමුල්ල 1,
(5). උයන්කැලේ ,සොයිසා පාර 1 ,
(6) නාන්දූව 1
පසුගිය සදුදා පානදුර සිදුකල PCR පරික්ෂණ 158න් 26දනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇත.
Last edited:
අද දින පානදුරින් කොරොනා ආසාදිතයන් 26ක් හදුනාගැනේ.
සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්.

panadure hena darunuwata yanawa
wisheshayen kahathuduwe ehema
kahathuduwe ekekma thamai fb eketh dala thiyenawa dekkaඔය දාපු එකක් වත් කහතුඩුවේ එකක් වත් නෙවි මචන්
පානද්රර ඔන්ලි threadkahathuduwe ekekma thamai fb eketh dala thiyenawa dekka
unge gewal gawa positive case ekak kiyala
passe e gena media walath giya
peliyagoda ne. maalu case eken neපානදුරෙත් අයිති මිනුවන්ගොඩ පොකුරද
අද දින පානදුරින් කොරොනා ආසාදිතයන් 26ක් හදුනාගැනේ.
සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්.
පානදුර පොදු වළඳපොල මාළු කඩවල ආසාදිතයන් 8 ක්.
(1),මෝදරවිල නිවාස 2 ,
(2). මෝදර 2 ,
(3). හල්තොට 1 ,
(4). බටහිර මාලමුල්ල 1,
(5). උයන්කැලේ ,සොයිසා පාර 1 ,
(6) නාන්දූව 1
පසුගිය සදුදා පානදුර සිදුකල PCR පරික්ෂණ 158න් 26දනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇත.