පානදුර කොරොනා update 2

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    {සුවසැරිය ගිලන් රථ සේවිකාවක් හටද කොරෝනා. ඇය පානදුර කෙසෙල්වත්තේ පදින්චිකාරියක්} :rolleyes::rolleyes:
    මෙහෙමත් කතාවක් ආරංචි වුණේ නෑ නේ කොහෙන්ද උපුටාගත්තේ
    නිවුස් වල පෙන්නුවා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පානදුර ජනතාවගේ දැනුවත් වීම සදහා..

    2020.10.26 දින සිදු කරන ලද PCR පරීක්ශනයේ ප්‍රතිඵල සහ ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගින් පහත් ග්‍රාම නිලධාරී වසම් අනුව විහිදී ඇත.

    ගොරකාන දකුන - 01
    පරත්‍ත - 02
    පරත්ත බටහිර - 01
    කෙසෙල්වත්ත - 02
    වේරවත්ත - 01
    පල්ලිමුල්ල - 01
    තොටවත්ත - 01
    එලුවිල - 02
    අම්බලන්දූව -02
    බෙක්කේගම - 01
    වලාන උතුර - 02
    වලාන - 01
    උයන්කැලේ - 01
    පට්ටිය දකුන - 01
    වෑකඩ බටහිර - 01
    මාලමුල්ල බටහිර - 01

    දැනට ඉහත සදහන් ආසාධිතයින් රෝහල් කරා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් නීරෝදායනය සදහා යොමු කර ඇති අතර දැනට සියලුම මහජන සෞඛ්‍ය පරීක්ශකවරූ සහ වෛද්‍ය කාර්‍යමංඩලය, කනිශ්ඨ කාර්‍ය්මංඩලය හැකි උපරිමයෙන් එම කටයුතු සිදු කරයි.

    එම කටයුතු සිදු කරන තෙක් ඔබ සැමගේ සහයෝගය නොමදව අපේක්ශා කරන් අතර, ඉවසීමෙන් සංචරනය හැකිතාක් සීමා කර නිවසටම වී සිටින ලෙස ඉල්ලා සිටිමු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    පානදුර මොදරවිල කියන පැත්තේ ෆ්ලැට් එකක ලෙඩ්ඩු දෙන්නෙක් තාමත් ගෙනියලා නැ කියලා fb එකේ දාලා තියනවා. මේක ඇත්තද?
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    කොහොමත් දැන් hospital ගෙනියන්නෑ...ගෙදර තමා කරන්න තියෙන දෙයක් කරන්න වෙන්නේ..අමාරු උනොත් විතරයි ගෙනියන්නේ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    කොහොමත් දැන් hospital ගෙනියන්නෑ...ගෙදර තමා කරන්න තියෙන දෙයක් කරන්න වෙන්නේ..අමාරු උනොත් විතරයි ගෙනියන්නේ...

    ගෙදර තිබ්බා කියමු. හිතන්න ලංකාවේ ගෙවල් බහුතරයක ඔය පහසුකම් තියේද? අනිවා ගෙදර ඔක්කෝම පොසිටිව් වෙනවාමයි. අනික අපේ මිනිස්සුන්ගේ හැටි ද්නනවානේ. Hiv හැදුනා වගේ සලකන්නේ. ආයිත් හැරිලාවත් බලයිද? අනිවා පොලිසියට phi ට තමා කරගහන්න වෙන්නේ. එහෙම උනාම පොලිසියට හැමගෙයම බලාගන්න වෙනවා. ස්ටාෆ් මදිවෙනවාමයි. මෙකෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම සම්පත් හරියට ලැබෙන්නේ නැ. හරියට බැලෙන්නේ නැ. තවත් ලොකු අවුලකට යනවා රටම. කරුමයක් මේකනම්.
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ගෙදර තිබ්බා කියමු. හිතන්න ලංකාවේ ගෙවල් බහුතරයක ඔය පහසුකම් තියේද? අනිවා ගෙදර ඔක්කෝම පොසිටිව් වෙනවාමයි. අනික අපේ මිනිස්සුන්ගේ හැටි ද්නනවානේ. Hiv හැදුනා වගේ සලකන්නේ. ආයිත් හැරිලාවත් බලයිද? අනිවා පොලිසියට phi ට තමා කරගහන්න වෙන්නේ. එහෙම උනාම පොලිසියට හැමගෙයම බලාගන්න වෙනවා. ස්ටාෆ් මදිවෙනවාමයි. මෙකෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම සම්පත් හරියට ලැබෙන්නේ නැ. හරියට බැලෙන්නේ නැ. තවත් ලොකු අවුලකට යනවා රටම. කරුමයක් මේකනම්.
    එකනම් එහෙම තමා බන්..එත් ඉතින් දැන් hospital වල ඉඩත් නෑලු...ලෙඩ්ඩු කාඩ්බොඩ් කෑලි දාලා බිමලු ඉන්නෙත්...toilet එකම අඩිය තියන්න බෑලු...සුද්ධ කරන්නවත් සේවකයෝ නෑලු... තනිකරම අපායක් වගේලු බන්... මෙට්ට උනත් පාවිච්චි කරන්නේ එකපාරලු..ලෙඩා මැරුණොත් හරි ගෙදර ගියත් හරි මෙට්ටේ පුච්චනවලු..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එකනම් එහෙම තමා බන්..එත් ඉතින් දැන් hospital වල ඉඩත් නෑලු...ලෙඩ්ඩු කාඩ්බොඩ් කෑලි දාලා බිමලු ඉන්නෙත්...toilet එකම අඩිය තියන්න බෑලු...සුද්ධ කරන්නවත් සේවකයෝ නෑලු... තනිකරම අපායක් වගේලු බන්... මෙට්ට උනත් පාවිච්චි කරන්නේ එකපාරලු..ලෙඩා මැරුණොත් හරි ගෙදර ගියත් හරි මෙට්ටේ පුච්චනවලු..
    Better to die at home then. Peacefully

    BTW, whats the hospital?