පානදුර ජනතාවගේ දැනුවත් වීම සදහා..
2020.10.26 දින සිදු කරන ලද PCR පරීක්ශනයේ ප්‍රතිඵල සහ ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගින් පහත් ග්‍රාම නිලධාරී වසම් අනුව විහිදී ඇත.
ගොරකාන දකුන - 01
පරත්ත - 02
පරත්ත බටහිර - 01
කෙසෙල්වත්ත - 02
වේරවත්ත - 01
පල්ලිමුල්ල - 01
තොටවත්ත - 01
එලුවිල - 02
අම්බලන්දූව -02
බෙක්කේගම - 01
වලාන උතුර - 02
වලාන - 01
උයන්කැලේ - 01
පට්ටිය දකුන - 01
වෑකඩ බටහිර - 01
මාලමුල්ල බටහිර - 01
දැනට ඉහත සදහන් ආසාධිතයින් රෝහල් කරා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් නීරෝදායනය සදහා යොමු කර ඇති අතර දැනට සියලුම මහජන සෞඛ්‍ය පරීක්ශකවරූ සහ වෛද්‍ය කාර්‍යමංඩලය, කනිශ්ඨ කාර්ය්මංඩලය හැකි උපරිමයෙන් එම කටයුතු සිදු කරයි.
එම කටයුතු සිදු කරන තෙක් ඔබ සැමගේ සහයෝගය නොමදව අපේක්ශා කරන් අතර, ඉවසීමෙන් සංචරනය හැකිතාක් සීමා කර නිවසටම වී සිටින ලෙස ඉල්ලා සිටිමු.