පානදුර තොටවත්ත ප‍්‍රදේශයේ කලහකාරී තත්ත්&

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පානදුර තොටවත්ත ප‍්‍රදේශයේ කලහකාරී තත්ත්&

    පානදුර තොටවත්ත ප‍්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩි (VIDEO)

    පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප‍්‍රදේශයේ අද (04) දහවල් ඇතිවූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් අද දහවල් කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග එම කලහකාරී තත්ත්වය හට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    හිස්වැසුම් නොමැතිව ගමන් ගත් යතුරුපැදිකරුට අදාළ දඩ පති‍්‍රකාව නිකුත් කර ඇත්තේ වෙනත් පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අදාළ අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.




    මුන්ට අමු කැවිලාද සහජීවනේ නාමෙන් මුන්ට වෙනම නීතියක් ද ?
    මේවගේ ජාතිවාදීන්ට නම් මුස්ලිම් සිංහල දෙමළ හැමෝම විරුද්ද වෙන්න ඕනේ නිතිය ක්‍රියාත්මක නොවන කොට තමයි හැම ප්‍රශ්නයකටම මුල පුරන්නේ
    :angry::angry:

    http://nethnews.lk/article/62005
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඉතින් උන්ට හෙල්මට් නැතිව යන්න ආස නම් යන්න දීපල්ලකෝ. මොළයක් කියලා එකක් තියෙන එවුන් යෑ. කොහේ හරි හැප්පිලා ඔළුව වැදිලා වල පල්ලටම යන්නේ නැතෑ.
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඉතින් උන්ට හෙල්මට් නැතිව යන්න ආස නම් යන්න දීපල්ලකෝ. මොළයක් කියලා එකක් තියෙන එවුන් යෑ. කොහේ හරි හැප්පිලා ඔළුව වැදිලා වල පල්ලටම යන්නේ නැතෑ.

    කතාව නම් ඇත්ත , හැබයි ලංකාව වගේ රටක %90ක් වත් ක්‍රියාත්මක වෙන නිතියක් තියනවා නම් එක හෙල්මට් නිතිය මෙහෙම සරල නීතයක් වත් පිළිපදින්න කටිටියක් බැහැ කියනවා නම් එක මොඩයක්
    කොහේ හරි හැප්පිලා ඔළුව වැදිලා වල පල්ලටම යන්වාට වඩා බරපතල දෙයක්

    තව ටික කාලෙකින් මිනියක් මරලත් උද්ගොසන කරලා වුව නිදහස් කරගන්න බලයි ,

    ලංකාවේ ප්‍රෂ්න 99.9 කටම මුල නිතිය හරියට ක්‍රියාත්මක නොවීම ලොකු පොඩි කියලා නෙමේ කාටහරිහරි නිතිය හරියට සාදරනව ක්‍රියාත්මක වෙනවා නම් එක පසසන්න ඕනේ , මෙන්න මෙතන තමයි අපි තාම තුන් වෙනි ලෝකේ රටක් විදියට තියෙන්නේ
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල මෙතන සහජීවනේට බාදා වෙන විදිහෙ thread දාන්න ලෑස්ති වෙන්න එපා.. :angry:
     
    Dec 31, 2018
    332
    22
    0
    ඉතින් උන්ට හෙල්මට් නැතිව යන්න ආස නම් යන්න දීපල්ලකෝ. මොළයක් කියලා එකක් තියෙන එවුන් යෑ. කොහේ හරි හැප්පිලා ඔළුව වැදිලා වල පල්ලටම යන්නේ නැතෑ.

    බෑ. තෝ වගේ මෝඩ හුකන්නොන්ට තේරෙනනෙ නෑ. සැමට එකම නීතිය.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සිංහලු තමා වැරැද්ද ඇයි ඒ අසරණ මුස්ලීම් තරුණයාට මේ පොඩි වැරැද්දකට දඩ ගහන්නේ..
    හෙලා දකිනවා මේවා..
    සහජීවනය <3
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සිංහල ගොබ්බ හැත්තගේ පුන්ඩෙන් තම්බි සහජීවෙනයේ දෙපැත්තෙන් බේරෙනවා......