හිස් වැසුම් නැතිව ගිය තරුණයාට දඩ ගැසුවාට &#350

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    හිස් වැසුම් නැතිව ගිය තරුණයාට දඩ ගැසුවාට &#350

    හිස් වැසුම් නැතිව ගිය තරුණයාට දඩ ගැසුවාට පල්ලියේ විරෝධය..! ප්‍රදේශයේ ආරක්ෂාවට STF සහය (VIDEO)

    ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කිරීමත් සමඟ පානදුර උතුර පොලිස්බල ප‍්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කරමින් කළහාකාරී ලෙස හැසිරුණා.

    ඊයේ (04) දහවල් ඇතිවූ මෙම කලහකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුනා.

    කෙසේ නමුත් එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඊයේ (04) රාත්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

    ඊයේ ඇතිවූ කළහකාරී සිදුවීමේ වීඩියෝ දර්ශන පහතින්.
    :oo:

    Neth Gossip
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    Muslim ayata dada gahanna policeyata aithiyak na. Muslim ayata me rate wena neethiyak thiyenawa. Shariya neethiyata anuwa dena daduwamak denna oone. Policeyata thibbe quazi court eka haraha daduwam denawanam ee ayathana walata baara karana eka. Minissunta kenthi yana eka ahanna deyakda. 8 pass police karayo rate neethi wath danne na
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ඉලාම් ශරියා නීතිය බංකු වලිනුත් පිලි අරන් කරගෙන යනවා. ඉතින් ස්ලාම් රටක් කරා යන ගමනෙ මේ මිනිස්සු තමන්ගෙ අගාමට අදාලව නීතිය වෙනස් කරගන්නවා.අපේ නීතියට වඩා ඒ අයගෙ ආගමේ නීතියට ඒ අය ගරු කරන්නෙ. රජයයි තිරනයක් ගන්න ඕන ඉස්ලාම් රටක් වෙන්න දෙනවද නැත්නම් මේ රටේ නීතියට මෙහෙ ජීවත් වෙන්න ඕන සියලු දෙනා ජාති ආගම මොක උනත් යටත් වෙන්න ඕනද කියන එකට.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.

    යේක ශහජිවනේ තමා අප්පා. අපිලට ෂරිය නිතිය තියනකම් බය වෙන්න දෙයක් නැ තොපිලට ගල තමා ගහන්න ඕන දඩ කොළ ලිව්වට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    පල්ලියේ ලොකු එකා උස්සන් ගිහින් ඌට කන පැලෙන්න දෙකක් දීලා නිතිය කියල දෙන්න තියෙන්නේ...
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මුස්ලිම් අයට හෙල්මට් නැතුව යන එක පිලිගත්තනම් අද ඉදල අනික් අයත් ඒ විදිහට පල්ලි පන්සල් යන්න පුලුවන්. වැඩට උනත් යන්න පුලුවන් ඔෆිස් එකේ හෙල්මට් තියන්න බැ ගෙනිහින් එහෙ හොරු ඉන්නව කියල