පානදුර නංගී

Status
Not open for further replies.

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    12512494_423717724481179_5996011497448613390_n.jpg



    ඇය මංගල ගමන් ගියාය..
    අපෙ උන් එය වවාගෙන කෑහ..

    මේ ඡායාරූපය සහ ඇයගෙ මංගල දිනයේ ඡායාරූප මේ දිනවල හැමතැනම සංසරණය වනවා මම දුටුවෙමි.. ලවක් දෙවක් නැතිව ගොසිප් මාර්කට් කරන සමාජ වෙබ් අඩවි සහ වෙබ් පිටු පවත්වා ගෙන යන තවමත් පාසල් යන පිරිස් මෙන්ම ලයික් වෙනුවෙන් ඕනම කුණු ගොඩක් පළ කරන පේජ් ඇඩ්මින්ලාට(සැවොම නොවෙයි) තම ලිංගික කුහකත්වය පෙන්වීමට මෙම ඡායාරූපය පමණක් ප්‍රමාණවත්ය..

    ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය... ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..

    සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..

    ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..

    වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මෙම හුරුබුහුටි මුවැත්තිය ගැන කතා වන්නේ ඇයගෙ ලස්සන නිසා කීවොත් මා නිවැරදිය.. මේ අතර මෙම තරුණයා ඇයවත් රැගෙන රටින් පිටවන්නේ සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වටපිටාවක් තුළය.. ඒ අතරතුර කාලයේදි ඇය කීප වතාවකම සියදිවි හානි කිරීමට තැත් කරගෙන ඇත..

    යළි දිවයිනට පැමිණ තමාගෙ අතින් කෙළෙසුණු ඇයව නීත්‍යානුකූලව තමන්ගේම කරගැනීමට ඔහුට පෞරුෂත්වයක් විය. නිවටයෙකු ලෙස ප්‍රශ්න වලින් පැන ගියේවත් ඇයව සමාජය තුළ තනි කලේවත් නැත.. එසේ වූවානම් මෙම කතාව ලියවෙන්නෙ මරණයක ඛේදාන්තයකිනි..

    පාසල් වයසේදීම ලිංගික සබදතා ආදරය ලෙස පටලවා ගන්නා ජීවිතයෙ කුණාටු සමයේ සිටිනා නංගිලා මල්ලිලාට ඇය හොද පාඩමක් කියා දෙයි.. කාන්තාවකට වෛශාවි යන නාමය දීමට සමාජයට යන්නේ මිනිත්තු කීපයකි.. වරදක් කර හෝ නොකර පට්ට බඩුවක් ලෙස විරුදාවලිය ලැබීමට තරම් කාන්තා චරිතය ලොවට දායාද වී ඇත්තෙ එක් අතකින් දුර්වල ලෙසටය..

    කතාව එය නොවෙයි.. ලිංගිකත්වය ගැන බැලූ නිල් චිත්‍රපට අනුව සිතන පේජ් ඇඩ්මින්ලා ඇයගේ මංගල ඡායාරූප ගෙන කරන ඉතා පහත් ආකාරයේ අපහාස වලින් තම පේජ් වල ජනප්‍රියතාවය වැඩි කරගැනීමට තැනීමයි..

    ඇයට වැරදුනි.. ඔව් සත්‍යයය.. ඉතින් වැරදුනු මිනිසුන්ට වැරදි සාදාගෙන නැගී සිටීමට නොහැකිද? ලෝකයේ උතුම්ම රට ලංකාවයි කියා මොරදෙන අපේ රටේ මිනිසුන් පරණ කුණු රසම විඳීමට මෙතරම් ආසා ඇයිදැයි මම නොදනිමි.. ගූගල් වලින් සෙක්ස් හොයා කප් ගැසූ රටක ඒවා කමක් නෑ කියමු.. නමුත් ඇයව බඩුවක් කෙරු අප සමාජය ඇයගේ අගපසඟ දෙස බලා වීඩියෝ බලා අපමණ ස්වයං වින්දනය කර.. "මේකිට හු$&*න්න තිබ්බනම්" ආදී වශයෙන් තෙපළා දැන් අවසානයේ ඇයගෙ මංගල ඡායාරූප දැක ඇයට අපහාස කරනුයේ බෝධිසත්ව චරිත ලෙසය...

    ඇයට බනින අපේ ශේෂ්ඨ බුකී අල්පේච්ඡ මිනිසුන් ඇය සමග කොතරම් හිතෙන් නිදිවදින්නට ඇතිද? සිතා බලන්න..

    ඔහු ගැන යමක් නොකියාම බැරිය.. ඔහු අතින් වූ වරද නියම පිරිමියෙක් ලෙස භාරගැනීමට ඔහුට හැකියාවක් තිබුණි.. අහින්සක කෙල්ලන්ව දහසක් බලාපොරොත්තු දී පතිවතටද කෙළවා මාරුවෙන සල්ලාලයන් අතර ඔහු විශිෂ්ඨ මිනිසෙකි.. අවලාද ඒවි.. එහෙත් ඒවාට මුහුණ දීමට ඔහු සුදානම් බව මෙම මංගල ඡායාරූපය සාක්ෂි දරනවා ඇත..

    ශ්‍රී ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්‍රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය..

    ඕවාට සරළව කියන්නේ ලිංගික කුහකත්වය කියාය..

    -උපුටා ගැනීමකි-
    අනව තප්ත විල - GIHAN GALLAGE
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    "ශ්‍රී ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්‍රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.. "

    හිකිස්... :lol: ලෝකෙ අනිත් රටවල් ගැන නොදන්න නිසාම ඒ රටවල් මීට හොඳයි කියල හිතන එක මෝඩ කමක්. ඒ රටවලත් ඉන්නේ මිනිස්සු. අඩුපාඩුකම් තියෙන අපි වගේම මිනිස්සු. ලිපි ලියන ගොයියලා ඒව තේරුම් ගෙන ලිපි ලියනව නම් හොඳා. :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    බොහොම හොදයි මචං මේක දාපු එක.. ඕක ගොඩක් page වල දාන්නේ උන් වැල බලල තියනවා කියල පෙන්නන්න ඕනි නිසා වෙන්න ඇති.. ලීක් වෙච්චි එක බලල නිකන් ඉන්නේ නැතුව උන්ගේ ජිවිත අවුල් කරන්න හදන උන්ට හෙන ගහන්න ඕනි..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    USA wala samahara kello school fee eka hoya ganna onlin sex cam video karanwa salli walata , eth eyala kawadawath lingikawa ekathu wenne naha !
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    kella eki eth kolla wena ekak !
    කොල්ලත් ඌම වෙන්න ඇති
    වෙන එකක් නම් ෆොටෝ එකේ ඌට තඩි අං තට්ටුවක් තියෙන්න එපැයි :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන් බැඳලා කොයිකාලේද බොල???:angry::angry: කිරියේ ඒ කාලේ ත්‍රෙඩ් ගෙඩි පිටින් වැටුනේ....:yes::yes::yes::D
     
    Status
    Not open for further replies.