පානදුර පැත්තෙන් උදව්වක් - ඉක්මනට මචන්ලා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    පානදුර පැත්තෙන් උදව්වක් - ඉක්මනට මචන්ලා

    මචන්ලා උදව්වක් ඕනේ. මට ඉකමනට පානදුර ටවුන් එකට ලඟින් බෝඩිමක් හොයල දීපල්ලකෝ. කෑම එක්ක n කෑම නැතුව කීයක් විතර වෙයිද කියලා. ඉක්මනට මචන්ලා පානදුරේ ජොබ් එක හම්බුනේ. හෙට(සඳුදා) තමි යන්න තියන්නේ ජොබ් එකට. දවස් දෙකක් කල් ඉල්ලගත්ත මචන්. ලොකු උදව්වක් මචන්ලා.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    පඩිය අනුව තමා බොර්දින්.. සාමාන්‍යයෙන් බෝඩිමක් 1500/- සිට 5000/- දක්වා වෙනවා කෑම නැතුව, පහසුකම් එක්ක වෙනස් වෙනවා, හොදම දේ පානදුර ටවුන් එකට ගිහින් හොයන්න පුළුවන්, ඉස්සල්ලම වැඩට යන්න පස්සේ හෙමින් හොයාගන්න, හදිස්සි වෙලා ඕව හොයන්න බෑ, කුකුල් කුඩු වගේම හොද තැනුත් තියෙනවා, හැබැයි පුතෝ ටවුන් එකේනම් ගණන් වැඩි වෙයි