පානදුර TV එක හදාගන්න

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පානදුර, වාද්දූව, කලුතර හරියෙ හොද TV හදන තැනක් දන්නවද? පොඩි Haier 32' TV එකක් තියෙනව.

    සමහරවිට පැනල් එකත් දාන්න වෙයි. ඒවගේ එකක පැනල් එක දාන්න කීයක් විතර යයිද?

    ලොකේශන් එකක් දන්නවනම් කියන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එහෙම හොඳයි කියල තැනක් කියන්න දන්නෙ නෑ. අපි හදන්න දෙන තැනක් තියෙනවා කටුකුරුන්දෙයි බෝම්බුවලයි.
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    • Sad
    Reactions: Heshan Daminda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,699
    113
    bump

    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     
    • Like
    Reactions: rumesh.fbi