පාන්ඩුව 25000 දඩේ අකුලාගනි-වර්ජනය අවසන්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඔව්. ඒ දෙකට් නම් දඩේ තීරනය කරන්න කලින් පාරවල්වල වේග සීමා ගහලා හයිස්පීඩ් අල්ලන්න පොලිසියට විදිමත් ක්‍රියවලියක් දෙන්න ඔනා. ඒ පහසුකම් ටික සැපයුව්වොත් ඒකත් සාදාරනයි.

    මංතීරු නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.....බලපන් ගාලු පාරේ බස් කාරයෝ යන්නේ පිස්සු බල්ලෝ වගේ :growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මංතීරු නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.....බලපන් ගාලු පාරේ බස් කාරයෝ යන්නේ පිස්සු බල්ලෝ වගේ :growl:
    අකමැත්තෙන් උනත් ඔක ක්‍රියාත්මක කලොත් මිනිස්සු හැදෙනවා. ක්‍රියාත්ම නොකරන තාකල් ඔකුන් පිස්සො බල්ලො වගේ තමා. :yes:
    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඔව්. ඒ දෙකට් නම් දඩේ තීරනය කරන්න කලින් පාරවල්වල වේග සීමා ගහලා හයිස්පීඩ් අල්ලන්න පොලිසියට විදිමත් ක්‍රියවලියක් දෙන්න ඔනා. ඒ පහසුකම් ටික සැපයුව්වොත් ඒකත් සාදාරනයි.

    මූ Programmable Stay Dog කෙනෙක් බන් :rofl::rofl::rofl::rofl:
    අරුණ47 නැති එකෙ පාඩුව තමා මෙ. ඌ හිටියානම් මුගෙ පු* පලනවා මදි නොකියන්න :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔය වමෙන් ඉස්සර කරන කේස් එකයි හයි ස්පීඩ් එකයි ඇරුනම අනික් කාරනා නම් 100% සාදාරනයි.......ඔය දෙකත් දඩ ගහන එක හරි එත් පොලිස් මාමලාව ෂුවර් නැති කේස් එකක් තියෙන්නේ.

    වමෙන් ඉස්සර කරනවට දඩ 25000 කරාට කමක් නෑ අනික් ලේන් එකේ අවම වේග සීමාවක් දාල......ලංකාවේ ඩ්‍රයිවර්ලා දන්නේ නෑ හරියට ලේන් පාවිච්චි කරන්න

    හයි ස්පීඩ් කේස් එක හොඳයි හැබැයි පොලිසියට හරි ස්පීඩ් ගන් දීල සහ වේග සීමා බෝඩ් හරි විදිහට ගහලා :yes:

    උඹ මොකැයි හිතන්නේ?:oo:

    දැනටත් වේග සීමා බෝඩ් හරියට ගහපු පාරවල්වල විතරයි හයි ස්පීඩ් අල්ලන්න පුළුවන්.

    http://www.adaderana.lk/news/31899/-police-to-enforce-speed-limit-on-72-roads

    ඩබල් ලේන් තියෙන පාරවල් වලට 25000 අදාළ නොකර එක පැත්තට එක ලේන් එකක් තියෙන පාරවල්වල නේ වමෙන් ඉස්සර කළොත් 25000 ගහන්න ගියේ ?

    මමනං කියන්නෙ ඉරි කපන එකටත් 2500 ගහන්න තිබ්බෙ කියල :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇමසියා හොඳයි බන් මූත් එක්ක බලද්දි. ඌ ත්‍රෙඩ් එකක් දාලා ඔහෙ ගොනා වගෙ ඉන්නවා. මූ වගෙ ඇසිලින් ඇන්ටි වගෙ එකින් එක හොය හොය තෙරුමක් නැති ගන්ධබ්බ ටොක්ස් දෙන්නෙ නැහැ .
    රියාල් 6000 දෙන්නෙ කිරියෙ පොස්ට් දානවට.:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    අකමැත්තෙන් උනත් ඔක ක්‍රියාත්මක කලොත් මිනිස්සු හැදෙනවා. ක්‍රියාත්ම නොකරන තාකල් ඔකුන් පිස්සො බල්ලො වගේ තමා. :yes:
    :yes:

    උන්ගේ තියනවා අනික් බස් එකට හේත්තු කරලා වගේ ගිහින් නවත්තන ආතල් එකක්. එතකොට පිටිපස්සේ බස් එකට යන්න බෑනේ

    ඕකුන් බස් හෝල්ට් වල නවත්තන්නේ පාර හරස් කරලා........මූණ දකුණු ලේන් එකේ පස්ස වම් ලේන් එකේ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අකමැත්තෙන් උනත් ඔක ක්‍රියාත්මක කලොත් මිනිස්සු හැදෙනවා. ක්‍රියාත්ම නොකරන තාකල් ඔකුන් පිස්සො බල්ලො වගේ තමා. :yes:
    :yes:
    දැන් ඉතින් ක්‍රියාත්මක වෙන්නෙ නැ, ඔය කියන හුයනු කරන්ඩ කලින් තියෙන පාරවල් ලොකු කරන්ඩ කියපන්, පාරක් බොක්කුවක් නොහදන පාන්ඩුව දඩ ගහන්ඩ එනව ලොල් දැන් සතුටුද ඇද්ද උබලට ගැහුවද දඩ :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    දැන් ඉතින් ක්‍රියාත්මක වෙන්නෙ නැ, ඔය කියන හුයනු කරන්ඩ කලින් තියෙන පාරවල් ලොකු කරන්ඩ කියපන්, පාරක් බොක්කුවක් නොහදන පාන්ඩුව දඩ ගහන්ඩ එනව ලොල් දැන් සතුටුද ඇද්ද උබලට ගැහුවද දඩ :rofl::rofl:

    උඹ පාර පොඩි හින්ද නෙවේනේ දඩ ගහනවට විරුද්ධ වුණේ උඹට බයික් රේස් යන්න බැරිවෙනව කියලනේ

    හි හි උබ ගෑනියෙක් බන් කවදාවත් බයික් රේස් එකක් ගිහින් නැද්ද නොදකින්,:lol::lol::lol: ඉස්සර අපි වීලූත් ගැහුව බන් ඇල පාරෙ දැන් පොලිසිය අල්ලනව ඒක නිසා නැවතුනා :angry::angry: මාලබේ කියන්නෙ වෙනම ජීවිතයක් බන් උබල ඒ ආතල් දන්නෙ නැ.:no:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    දැනටත් වේග සීමා බෝඩ් හරියට ගහපු පාරවල්වල විතරයි හයි ස්පීඩ් අල්ලන්න පුළුවන්.

    http://www.adaderana.lk/news/31899/-police-to-enforce-speed-limit-on-72-roads

    ඩබල් ලේන් තියෙන පාරවල් වලට 25000 අදාළ නොකර එක පැත්තට එක ලේන් එකක් තියෙන පාරවල්වල නේ වමෙන් ඉස්සර කළොත් 25000 ගහන්න ගියේ ?

    මමනං කියන්නෙ ඉරි කපන එකටත් 2500 ගහන්න තිබ්බෙ කියල :yes:

    ඔව් පොලිස් මාමලාට හිතෙන හිතෙන විදිහට ලියන්න බැරි වෙන්න රියදුරාට ස්පීඩ් ගන් එකේ වේගය පෙන්නලා දඩ ලියනවා නම් ඒක සාදාරනයි :yes:

    ඩබල් ලේන් වලට අදාළ නැද්ද? ඒක මමත් හරියට දන්නේ නෑ........තනි ලේන් එක තියන පාරවල් වල වමෙන් ඉස්සර කරන එකට නම් කිසිම සමාවක් දෙන්න හොඳ නෑ :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113

    උඹ පාර පොඩි හින්ද නෙවේනේ දඩ ගහනවට විරුද්ධ වුණේ උඹට බයික් රේස් යන්න බැරිවෙනව කියලනේ

    ඉතින් බං පාරවල් පොඩියි කියල වේග සීමාවට යන්න බැරිකමක් එනවද?:nerd: හරි ලේන් එකේ යන්න බැරිද පාරවල් පොඩි උනාම?

    ඕකට පිස්සු :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp පොන්සි පාන්ඩුව හැදුවෙ 25000ක් දඩ ගහන්ඩ අන්තිමට උනේ පොනිලගෙ *කේ දිග අගලකින් හරි වැඩි උන එක විතරයි පජාතයි.:lol::lol: කියුවෙනම් බස් පවරගන්නව අරක කොරනව, මේක කරනව,අනිත් එක කරනව කියල.අන්තිමට බල්ලො වගේ දඩේ *කේ ගහගෙන, බස් හිමියන්ට වෙන තියෙන ගැටලු විසදන්ඩ කමිටුවකුත් පත් කරනව ලොල් රෙද්ද නැ,:lol::lol::lol::lol: ඉයෙ උදේ ඉදන් 25000 ඔනෙ කියල උඩු බුරපු ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්,:rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    මංතීරු නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.....බලපන් ගාලු පාරේ බස් කාරයෝ යන්නේ පිස්සු බල්ලෝ වගේ :growl:

    Mama mae lagadi kalutara giya bus 1kak mage pathata dagena awa mama 1kapara freeze una...bus 1ka bohama amaruwen nawatha gaththe..drive oluwa eliyata dala mata banna n konda bahala avilla mata kunuharpen banna thoge car 1ka thiyan puk gahuwada ain karaganne nathuwa kiyala...mama kiwa bohoma isthuthi mage jivithaya beruwata kiyala konda full holman
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    unp පොන්සි පාන්ඩුව හැදුවෙ 25000ක් දඩ ගහන්ඩ අන්තිමට උනේ පොනිලගෙ *කේ දිග අගලකින් හරි වැඩි උන එක විතරයි පජාතයි.:lol::lol: කියුවෙනම් බස් පවරගන්නව අරක කොරනව, මේක කරනව,අනිත් එක කරනව කියල.අන්තිමට බල්ලො වගේ දඩේ *කේ ගහගෙන, බස් හිමියන්ට වෙන තියෙන ගැටලු විසදන්ඩ කමිටුවකුත් පත් කරනව ලොල් රෙද්ද නැ, ඉයෙ උදේ ඉදන් 25000 ඔනෙ කියල උඩු බුරපු ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්,:rofl::rofl:
    අද උබට අවුල දඩේ අයින් කරපු එක. ඊයේ උබට අවුල දඩේ ගහපු එක. උබට හැමදාම ප්‍රශ්න බන් ගොඩ යාමක් නැ. :lol::lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    unp පොන්සි පාන්ඩුව හැදුවෙ 25000ක් දඩ ගහන්ඩ අන්තිමට උනේ පොනිලගෙ *කේ දිග අගලකින් හරි වැඩි උන එක විතරයි පජාතයි.:lol::lol: කියුවෙනම් බස් පවරගන්නව අරක කොරනව, මේක කරනව,අනිත් එක කරනව කියල.අන්තිමට බල්ලො වගේ දඩේ *කේ ගහගෙන, බස් හිමියන්ට වෙන තියෙන ගැටලු විසදන්ඩ කමිටුවකුත් පත් කරනව ලොල් රෙද්ද නැ,:lol::lol::lol::lol: ඉයෙ උදේ ඉදන් 25000 ඔනෙ කියල උඩු බුරපු ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්,:rofl::rofl:

    අධික පුක දීමට දඩයක් ගහන්න බෑනේ මේ ආණ්ඩුවට අම්මපා :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ පාර පොඩි හින්ද නෙවේනේ දඩ ගහනවට විරුද්ධ වුණේ උඹට බයික් රේස් යන්න බැරිවෙනව කියලනේ
    ඔව් ඒක පුද්ගලික දෙයක්නෙ, එත් ගොඩක් අය එකතු උනාම සමාජ්යක්, පාරවල් නොහැදීම සමාජ් ප්‍රශ්නයක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඔව් ඒක පුද්ගලික දෙයක්නෙ, එත් ගොඩක් අය එකතු උනාම සමාජ්යක්, පාරවල් නොහැදීම සමාජ් ප්‍රශ්නයක්.

    අනිවා උඹේ තාත්තා සරමේ පිහදා නොගැනීම පුද්ගලික දෙයක් එත් උඹල වගේ උන් බිහිවීම සමාජ ප්‍රශ්නයක් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද උබට අවුල දඩේ අයින් කරපු එක. ඊයේ උබට අවුල දඩේ ගහපු එක. උබට හැමදාම ප්‍රශ්න බන් ගොඩ යාමක් නැ. :lol::lol::lol::lol:
    අන්න ඉරාගත්ත ඔයා , අද අපි බොහොම සපාන් එකේ ඉන්නෙ දඩේ අයින් කරපු නිසා, ඔයාල තමා දන්ඩෙන් පහර කාපු බල්ලො ගානට වැඩිය වේදනාවෙන් උඩු බුරන්නෙ.:lol::lol: