පාන්ඩුව 25000 දඩේ අකුලාගනි-වර්ජනය අවසන්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඊයේ රැ හොදට සලකලා වගේ මූට රාජකාරිය අකුරටම කරපු නිසා. :rofl::rofl:

    කුජීත වෙලා කාලයක් හැංගිලා ඉඳපු එකා දැන් සිංහයා වෙලා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ලයිසන් නැ වාහන නැ ඔයි. ඉතින් දඩ ගහන්න බැනේ. කියන්නකො.. කවුද සුදූ අපි..
    ඒක හරි ඇති වාහනක් නොපදින එවුන් තමයි 25000 දඩ ගහපන් කියන්නෙ,:confused: අපි කියන්නෙ දඩේ ගහනවට විරිද්ද උන්ට.වාහන පදින අපි දන්නව ඔය ගොබ්බ නිති දැම්මම පාරෙ වාහනයක් ගෙනියන්ඩ බැ කියල ඒකයි විරිද්ද, අපිට ඔන විදිහට නිවට ජනාධිපති පොරොන්දු වෙලා තියෙන්ව දඩේ අයින් කරන්ඩ එතනින් එහාට කතාවක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ රැ හොදට සලකලා වගේ මූට රාජකාරිය අකුරටම කරපු නිසා. :rofl::rofl:
    හොදටම රිදිල නේද ඉන්නෙ දඩේ ගහන්ඩ ගිහින් වද පාන්ඩුව බස් කාරයන්ට කියල ඉරාගත්ත එකට, විලි ලැජ්ජයි නේද පජාතයි...:lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කුජීත වෙලා කාලයක් හැංගිලා ඉඳපු එකා දැන් සිංහයා වෙලා :lol:
    මූ නම් ලක්ශෙකින් හොයාගන්න බැරි වහලෙක්. කීයක් ගෙව්වත් කමක් නැ මුගේ ස්වාමියා නම් හරි වාසනාවන්තයි..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඒක හරි ඇති වාහනක් නොපදින එවුන් තමයි 25000 දඩ ගහපන් කියන්නෙ,:confused: අපි කියන්නෙ දඩේ ගහනවට විරිද්ද උන්ට.වාහන පදින අපි දන්නව ඔය ගොබ්බ නිති දැම්මම පාරෙ වාහනයක් ගෙනියන්ඩ බැ කියල ඒකයි විරිද්ද, අපිට ඔන විදිහට නිවට ජනාධිපති පොරොන්දු වෙලා තියෙන්ව දඩේ අයින් කරන්ඩ එතනින් එහාට කතාවක් නැ.

    ඊයේ රෑ උඹලගේ ගෙදර ආපු වෙලේද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මූ නම් ලක්ශෙකින් හොයාගන්න බැරි වහලෙක්. කීයක් ගෙව්වත් කමක් නැ මුගේ ස්වාමියා නම් හරි වාසනාවන්තයි..

    අනිවා ඔහොම කීකරු බල්ලෝ අදකාලේ හොයන්න අමාරුයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ නම් ලක්ශෙකින් හොයාගන්න බැරි වහලෙක්. කීයක් ගෙව්වත් කමක් නැ මුගේ ස්වාමියා නම් හරි වාසනාවන්තයි..
    උබලනෙ බන් වහල්ලු මහ බැකුව හොරා කාල බිලියන 15ක් උස්සපු වද අගමැතියට තාම *ක දෙන, උබලයි වහල්ලු තොපේ නිවට ජනාධිපති කරපු එකම එක හොදක් කියාගන්ඩ බැරුව, තාමත් ගිහින් *ක දෙන ලැජ්ජයි හිරිගිතයි.:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් 25000 දඩේ ගහනඩ වෙන්නෙ මහ බැකු හොරාගෙ *ක හරහ තමයි.:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලනෙ බන් වහල්ලු මහ බැකුව හොරා කාල බිලියන 15ක් උස්සපු වද අගමැතියට තාම *ක දෙන, උබලයි වහල්ලු තොපේ නිවට ජනාධිපති කරපු එකම එක හොදක් කියාගන්ඩ බැරුව, තාමත් ගිහින් *ක දෙන ලැජ්ජයි හිරිගිතයි.:confused::confused:
    දැන් රේට්ස් කොහොමද බන්. ඊයේ දවසට කීයක් විතර වැටුනද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රේට්ස් කොහොමද බන්. ඊයේ දවසට කීයක් විතර වැටුනද?

    ලොල් උබල මාන්සිකව හොදටම වැටිල පජාතයි මම කියුවෙ මහ බැකුව හොරා කාල බිලියන 15ක් උස්සපු වද අගමැතියට තාම *ක දෙන, උබලයි වහල්ලු කියල,තොපේ නිවට ජනාධිපති කරපු එකම එක හොදක් කියාගන්ඩ බැරුව, තාමත් ගිහින් *ක දෙන ලැජ්ජයි හිරිගිතයි කියල.:lol::lol::lol:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඉවසන් හිටපල්ලකෝ තව දවස් දෙකක් ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද බලන්න..හැබැයි දඩේ අයින් කරලා නම් මෛත්‍රී මාමා ගැන කතාවක් නැ....වේග සීමාව ඇරෙන්න අනිත් සියල්ලේම දඩේ තියෙනවා නම් එත් වරදක් නැ...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,061
    113
    Hamilton, NZ
    පොනිල්ගේ හාර්ඩ් ෆැන් බෝයිස්ලා ටික බලාගන්න පුලුවන් මේ වාගේ තේඩ් වලින් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    15193421_1280989948590888_6814777433814162873_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මූ නම් ලක්ශෙකින් හොයාගන්න බැරි වහලෙක්. කීයක් ගෙව්වත් කමක් නැ මුගේ ස්වාමියා නම් හරි වාසනාවන්තයි..

    ඇමෙරිකාවේ නම් වහල්ලුත් අන්තිමට නැගිට්ට. මුන්ට නම් එහෙම නැගිටින්න වත් කොන්දක් නැහැ. තවම ලිදේ. දැන් බලන් ඉන්නේ දඩේ අඩු කරනකන්. පව් අප්පා :lol::lol:

    Laughing-Meme-Face-02.png
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    unuth ekayi munuth ekayi kawru awath anthimedi podi minihata thamayi kelawala danne matanam lankawe desapaluwo tika epa wela thiyenne.pali menthuwe gihin gon joke karanawa kunuharupa kiyanwa karanna puluwan okkoma jada wada tika karala param para ganakata hamba kara gannawa.lankawe hodama job eka kisima sudusu kamak one nathi.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ȜMA X;20983853 said:
    පොනිල්ගේ හාර්ඩ් ෆැන් බෝයිස්ලා ටික බලාගන්න පුලුවන් මේ වාගේ තේඩ් වලින් :lol::lol:

    බස් පරයින්ට යට වෙනවට විරුද්ධ ඔක්කොම පොනිල්ගේ ෆෑන් බෝයිස්ල? හාකෝ ඈ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉවසන් හිටපල්ලකෝ තව දවස් දෙකක් ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද බලන්න..හැබැයි දඩේ අයින් කරලා නම් මෛත්‍රී මාමා ගැන කතාවක් නැ....වේග සීමාව ඇරෙන්න අනිත් සියල්ලේම දඩේ තියෙනවා නම් එත් වරදක් නැ...
    වේග සීමා සහ වමෙන් ඉස්සර කිරිමේ දඩ අයින් කරල, ඉල්ලුවෙ ඒව අනිත්ව අවුලක් නෑ, ඉල්ලපු දේ නිවට ජනාධිපති දෙනව කියල පොරොන්දු වෙලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇමෙරිකාවේ නම් වහල්ලුත් අන්තිමට නැගිට්ට. මුන්ට නම් එහෙම නැගිටින්න වත් කොන්දක් නැහැ. තවම ලිදේ. දැන් බලන් ඉන්නේ දඩේ අඩු කරනකන්. පව් අප්පා :lol::lol:

    Laughing-Meme-Face-02.png

    ස්වාමියා සේවා කාලය අවසන් කරලා විශ්‍රාම ගියත් මේ වහලා නෙමෙයි ස්වාමියා දාලා යන්නෙ. ස්වාමියා සේවාව එපා කියද්දි, මූ බලෙන් සේවාව සපයන්නේ..