පාන්දර වෙනකොට ඇඳේ ඉද්දි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    සතියක් විතර බිම නිදා ගෙන බලපන්.

    අද පාන්දර 3ට විතර ඇහැරුණා චූව කූබියෙක් කෑව උඩ ගිහින් ඇහැරුණේ. ඊට පස්සෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල නිදා ගත්ත. ඒකෙනුත් 23%යි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නෙ. :sorry:
    ------ Post added on Feb 5, 2023 at 7:06 AM
     
    AnuradhaRa

    Well-known member
  • සතියක් විතර බිම නිදා ගෙන බලපන්.

    අද පාන්දර 3ට විතර ඇහැරුණා චූව කූබියෙක් කෑව උඩ ගිහින් ඇහැරුණේ. ඊට පස්සෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල නිදා ගත්ත. ඒකෙනුත් 23%යි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නෙ. :sorry:
    ------ Post added on Feb 5, 2023 at 7:06 AM
    Film එකේ සයිස් එක කීයද?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නිදාගෙන වැඩිකමට බන්. උඹ නවය වෙනාකාට හොදට පොරවගෙන බුදිනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නිදාගෙන වැඩිකමට බන්. උඹ නවය වෙනාකාට හොදට පොරවගෙන බුදිනෙ.
    මට පාන්දර 3-4 ඉදං ඇහැරීගෙන එනව
    කොහොමහරි 5 විතර වෙනකං අදිනව..
    ඉතිං මම පාන්දර 5.30 වෙනකොට නැගිටල
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කොන්දෙ පල්ලැහැ රිදෙනව හැමදාම
    මොකද ඒ?
    උඹ දැන් වයසයි. දැන් කැක්කුං එන කාලේ තව ටිකක් කල් යනකොට හතර හන්දි ඔක්කොම රිදෙනවලු. දැං හිත හදාගනිං නාකි ජීවිතේට .