මෙට්ටේ අවුල් ඇති උබේ වෙන මෙටටයක් ගනින්කොන්දෙ පල්ලැහැ රිදෙනව හැමදාම
මොකද ඒ?
වකුගඩු කේස් එකක් කියල බය හිතුණ මටhathaliyen passe ohoma thama. beheth tikak gaganna vath ganiyek genen
ඔස්ටිව්පොරෝසිස්කොන්දෙ පල්ලැහැ රිදෙනව හැමදාම
මොකද ඒ?

Film එකේ සයිස් එක කීයද?සතියක් විතර බිම නිදා ගෙන බලපන්.
අද පාන්දර 3ට විතර ඇහැරුණා චූව කූබියෙක් කෑව උඩ ගිහින් ඇහැරුණේ. ඊට පස්සෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල නිදා ගත්ත. ඒකෙනුත් 23%යි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නෙ.
------ Post added on Feb 5, 2023 at 7:06 AM
hutchඔය චුට්ට බාන්න
මොකක්ද ලයින් එක?
අනේ මන්ද බන්වෙනදට මෙහෙම නෑ. සමහර දවස් වලට ස්ලෝ.මට පාන්දර 3-4 ඉදං ඇහැරීගෙන එනවනිදාගෙන වැඩිකමට බන්. උඹ නවය වෙනාකාට හොදට පොරවගෙන බුදිනෙ.
උඹ දැන් වයසයි. දැන් කැක්කුං එන කාලේ තව ටිකක් කල් යනකොට හතර හන්දි ඔක්කොම රිදෙනවලු. දැං හිත හදාගනිං නාකි ජීවිතේට .කොන්දෙ පල්ලැහැ රිදෙනව හැමදාම
මොකද ඒ?