Questions පාන් අපේ පාන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Australia එහෙම පාන් නිකන් කන්න තියා හිතන්නවත් බහලු එකට අපේ
    ලුණු තෙල් සීනි මාගරින්

    1 ඇරුනාම මුන් තව මොනවද පාන් වලට දන්නේ බන්?
    2 දර පෝරණු පාන් වට තෙල් යුස් වෙනවද ?
    3 මැෂින් පාන් වලට තෙල් ඕනේ නැද්ද ?
    4 පොල්තෙල්ද දාන්නේ පාම් තෙල්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    Australia එහෙම පාන් නිකන් කන්න තියා හිතන්නවත් බහලු එකට අපේ
    ලුණු තෙල් සීනි මාගරින්

    1 ඇරුනාම මුන් තව මොනවද පාන් වලට දන්නේ බන්?
    ඊස්ට්
    2 දර පෝරණු පාන් වට තෙල් යුස් වෙනවද ?
    3 මැෂින් පාන් වලට තෙල් ඕනේ නැද්ද ?
    එහෙම කියල නෑ තෙල් දානව නේ... පිටි මෝලිය හදන්නත් තෙල් එපැයි..
    4 පොල්තෙල්ද දාන්නේ පාම් තෙල්ද?
    පොල්තෙල් දාන්න පිස්සුයැ... ෆාම් තෙල් දානව ඇත්තෙ...