කඩවල / චුන්පාන් කාරයොන්ගේ අපසන්න කෑම

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඇයි මචන්ලා මේ කඩ කාරයොන්ට , චුන්පාන් එවුන්ට පිරිසිදුවට කෑමක් දෙන්න බැරි ?

    කලින් මම කඩ වලින් චුන්පාන් එවුන්ගෙන් කෑවේ නැහැ දර පලන නිසා ගෙදර කෑම හදන්නේ හවස උදේ වරුව කඩ කාරයොන්ට , චුන්පාන් කාරයන්ගෙන් අරන් කනවා එත් දැන් එකත් නොකර ඉන්න හිතං ඉන්නේ හෙන අපසන්නයි උන්ගේ කෑම.

    එක චුන්පාන් කාරයෙක් ඉන්නවා සල්ලි අල්ලන අතින් තමා කෑම අල්ලන්නේ කන්න කැතයි මම විසික් කළා ගත්ත ගමන්

    තව චුන්පාන් කාරයෙක් ඉන්නවා කෑමදීලා ගෙදරින් ටිකක් ඉස්සරහට ගිහින් හොටු හුරලා විසික් කරලා ගියා මට වමනේ යන්න ආවා එදා

    හොටලයෙකින් උරුදු වඩේ ගත්තා ඌ අතින් අල්ලලා ෂොපින් එකට දානවා ෂොපින් එක ඇරියේ ඇගිලි වල කෙල ගාලා ඌ කලින් කරන්න ඇත්තේ කෙල ගාලානේ ඒ කෙල පිටින් තමා එක ඇල්ලුවේ එදා මම ඒවා විසික් කරලා ගෙදර ආවා

    තව හෝටලයකින් උරුදු වඩේ ගත්තා ඒ ගෑනි සොකෙස් එකෙන් ඒවා අරගෙන මේස උඩ තියෙන ජරා පිගානකට දැම්මා එපා උණා එතනම

    සිල්ලර කඩේකින් සීනි ගත්තා සීනි එකේ මැස්සෝ වහනවා කඩේ කෙල්ල දහඩිය දාලා ඒ මදිවට කහිනවා මාර්කස් එකක් දාලා හිටියේ එත් තේ එකක් බොනකොට කැතේ බෑ

    පෙරේදා චුන්පාන් ගත්තා ඌ ගිය සතියේම ආවේ නැහැ ඌ මාළු පාන් 5 මට දීලා කියනවා උණ හැදිලා හිටියා කියලා මට ටිකක් කැත හිතුණා එත් කෑවා. හවස වෙනකොට මට උණ , දැන් හෙබිරිස්සාව දැන් අඩුයි මම ලග බෙහෙත් තියෙනවා ඒවා බිව්වා අරුගෙන් තමා මට හැදෙන්න ඇත්තේ.

    මුන් මේ කෑම කොහොම හදනවා ඇද්ද කියලා හිතුණා විකුණනකොට, උබලට හොදට හොයලා කාපල්ලා මමනම් අය බඩගින්නේ හිටිය කොට ජරාව කන්නේ නැහැ උබලට දැනුවත් වෙන්න දැම්මේ.
    ඕක ඇත්තටම ලංකවෙ උංගෙ ප්‍රශ්නයක් , ජාති බේද වලින් තොරවම , හිංගල, තම්බි , දෙමලු ඔක්කොම එකයි
    මම හිතන්නෙ අද්‍යාපන ක්‍රමයෙම තියෙන අව්ලක්
    ආහාර පරිහරනයේ පිරිසිඳුකම , ඒකෙ වැදගත්කම කවත් කියල දීල නෑ

    අනික මෙව්ව නියාමනය කරන ආයතන වල ප්‍රමිතියක් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ඕක ඇත්තටම ලංකවෙ උංගෙ ප්‍රශ්නයක් , ජාති බේද වලින් තොරවම , හිංගල, තම්බි , දෙමලු ඔක්කොම එකයි
    මම හිතන්නෙ අද්‍යාපන ක්‍රමයෙම තියෙන අව්ලක්
    ආහාර පරිහරනයේ පිරිසිඳුකම , ඒකෙ වැදගත්කම කවත් කියල දීල නෑ

    අනික මෙව්ව නියාමනය කරන ආයතන වල ප්‍රමිතියක් නෑ
    ඕවා නෙමෙයි නේ බන් උගන්වන්නේ ඉස්කෝල වල ඉස්සර කාලේ ගොන් රජකතා , වැඩකට නැති කවි අරකයි මේකයි ඉස්කෝලේ නොයා ගෙදර හිටියත් පරිගණකයක් Use කරලා ඔයිට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන්

    තව එකක් මුන් කෑම දාන්නේ ඉස්කෝලෙන් දෙන පොත් වලට / ලයිට් බිල් වලින් හදපු කවර වලට එක ඊට වඩා අපිරිසුදුයි ,
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    0t9kvan8_tongs_625x300_04_May_20.jpg

    Mewa use karnna neethiyak genna one.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොහෙත් ඔහොම තමා මං එකදවසක් දඹුල්ල කඩේකින් රයිස් වඟයක් ගන්න ගියා. ඒකේ හිටපු කෙල්ල සාය අස්සේ අත දාගෙන කසනවා. කැසියර් එකේ හිටිය හන්දා හොදයි. මං ඒකි මල්ලට බත් ටික දාන්න කලින් මල්ලක් කඩාගෙන දාගත්තා. ඉතුරු සල්ලි තියා ගන්න කියලා ආවා මොන ලෙඩ තියෙනවද දන්නේ නැහැ. 🤢
    බොම්බෙලි ගඳක් ආවද රයිස් එකෙන්? 🤭
     
    • Haha
    Reactions: mykiriala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ගොඩක්ම බයියෝ තමයි ඔය අපිරිසිදුවට කෑම බිස්නස් කරන්නේ. ගෝටව ජනපති කරන්න උදේ පාන්දරම රෙන්නෙත් නැතිව චන්ද පොලට ගියේ ඕකුන් තමා
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඇයි මචන්ලා මේ කඩ කාරයොන්ට , චුන්පාන් එවුන්ට පිරිසිදුවට කෑමක් දෙන්න බැරි ?

    කලින් මම කඩ වලින් චුන්පාන් එවුන්ගෙන් කෑවේ නැහැ දර පලන නිසා ගෙදර කෑම හදන්නේ හවස උදේ වරුව කඩ කාරයොන්ට , චුන්පාන් කාරයන්ගෙන් අරන් කනවා එත් දැන් එකත් නොකර ඉන්න හිතං ඉන්නේ හෙන අපසන්නයි උන්ගේ කෑම.

    එක චුන්පාන් කාරයෙක් ඉන්නවා සල්ලි අල්ලන අතින් තමා කෑම අල්ලන්නේ කන්න කැතයි මම විසික් කළා ගත්ත ගමන්

    තව චුන්පාන් කාරයෙක් ඉන්නවා කෑමදීලා ගෙදරින් ටිකක් ඉස්සරහට ගිහින් හොටු හුරලා විසික් කරලා ගියා මට වමනේ යන්න ආවා එදා

    හොටලයෙකින් උරුදු වඩේ ගත්තා ඌ අතින් අල්ලලා ෂොපින් එකට දානවා ෂොපින් එක ඇරියේ ඇගිලි වල කෙල ගාලා ඌ කලින් කරන්න ඇත්තේ කෙල ගාලානේ ඒ කෙල පිටින් තමා එක ඇල්ලුවේ එදා මම ඒවා විසික් කරලා ගෙදර ආවා

    තව හෝටලයකින් උරුදු වඩේ ගත්තා ඒ ගෑනි සොකෙස් එකෙන් ඒවා අරගෙන මේස උඩ තියෙන ජරා පිගානකට දැම්මා එපා උණා එතනම

    සිල්ලර කඩේකින් සීනි ගත්තා සීනි එකේ මැස්සෝ වහනවා කඩේ කෙල්ල දහඩිය දාලා ඒ මදිවට කහිනවා මාර්කස් එකක් දාලා හිටියේ එත් තේ එකක් බොනකොට කැතේ බෑ

    මුන් කෑම දාන්නේ ඉස්කෝලෙන් දෙන පොත් වලට / ලයිට් බිල් වලින් හදපු කවර වලට එක ඊට වඩා අපිරිසුදුයි

    පෙරේදා චුන්පාන් ගත්තා ඌ ගිය සතියේම ආවේ නැහැ ඌ මාළු පාන් 5 මට දීලා කියනවා උණ හැදිලා හිටියා කියලා මට ටිකක් කැත හිතුණා එත් කෑවා. හවස වෙනකොට මට උණ , දැන් හෙබිරිස්සාව දැන් අඩුයි මම ලග බෙහෙත් තියෙනවා ඒවා බිව්වා අරුගෙන් තමා මට හැදෙන්න ඇත්තේ.

    මුන් මේ කෑම කොහොම හදනවා ඇද්ද කියලා හිතුණා විකුණනකොට, උබලට හොදට හොයලා කාපල්ලා මමනම් අය බඩගින්නේ හිටිය කොට ජරාව කන්නේ නැහැ උබලට දැනුවත් වෙන්න දැම්මේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    කනවා නම් කාපන් නැත්නම් හුකාපන් කියලා කෑම විකුනන්නේ ගොඩක් කඩවල
     
    • Haha
    Reactions: mykiriala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පිටින් කනවා නම් පොෂ් තැනකින් කාපං
    දුප්පත් අහිංසක අසරණ උන් කරන කෑම බිස්නස් නම් ගූ හැත්තෑවයි