කඩවල / චුන්පාන් කාරයොන්ගේ අපසන්න කෑම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    ඇයි මචන්ලා මේ කඩ කාරයොන්ට , චුන්පාන් එවුන්ට පිරිසිදුවට කෑමක් දෙන්න බැරි ?

    කලින් මම කඩ වලින් චුන්පාන් එවුන්ගෙන් කෑවේ නැහැ දර පලන නිසා ගෙදර කෑම හදන්නේ හවස උදේ වරුව කඩ කාරයොන්ට , චුන්පාන් කාරයන්ගෙන් අරන් කනවා එත් දැන් එකත් නොකර ඉන්න හිතං ඉන්නේ හෙන අපසන්නයි උන්ගේ කෑම.

    එක චුන්පාන් කාරයෙක් ඉන්නවා සල්ලි අල්ලන අතින් තමා කෑම අල්ලන්නේ කන්න කැතයි මම විසික් කළා ගත්ත ගමන්

    තව චුන්පාන් කාරයෙක් ඉන්නවා කෑමදීලා ගෙදරින් ටිකක් ඉස්සරහට ගිහින් හොටු හුරලා විසික් කරලා ගියා මට වමනේ යන්න ආවා එදා

    හොටලයෙකින් උරුදු වඩේ ගත්තා ඌ අතින් අල්ලලා ෂොපින් එකට දානවා ෂොපින් එක ඇරියේ ඇගිලි වල කෙල ගාලා ඌ කලින් කරන්න ඇත්තේ කෙල ගාලානේ ඒ කෙල පිටින් තමා එක ඇල්ලුවේ එදා මම ඒවා විසික් කරලා ගෙදර ආවා

    තව හෝටලයකින් උරුදු වඩේ ගත්තා ඒ ගෑනි සොකෙස් එකෙන් ඒවා අරගෙන මේස උඩ තියෙන ජරා පිගානකට දැම්මා එපා උණා එතනම

    සිල්ලර කඩේකින් සීනි ගත්තා සීනි එකේ මැස්සෝ වහනවා කඩේ කෙල්ල දහඩිය දාලා ඒ මදිවට කහිනවා මාර්කස් එකක් දාලා හිටියේ එත් තේ එකක් බොනකොට කැතේ බෑ

    මුන් කෑම දාන්නේ ඉස්කෝලෙන් දෙන පොත් වලට / ලයිට් බිල් වලින් හදපු කවර වලට එක ඊට වඩා අපිරිසුදුයි

    පෙරේදා චුන්පාන් ගත්තා ඌ ගිය සතියේම ආවේ නැහැ ඌ මාළු පාන් 5 මට දීලා කියනවා උණ හැදිලා හිටියා කියලා මට ටිකක් කැත හිතුණා එත් කෑවා. හවස වෙනකොට මට උණ , දැන් හෙබිරිස්සාව දැන් අඩුයි මම ලග බෙහෙත් තියෙනවා ඒවා බිව්වා අරුගෙන් තමා මට හැදෙන්න ඇත්තේ.

    මුන් මේ කෑම කොහොම හදනවා ඇද්ද කියලා හිතුණා විකුණනකොට, උබලට හොදට හොයලා කාපල්ලා මමනම් අය බඩගින්නේ හිටිය කොට ජරාව කන්නේ නැහැ උබලට දැනුවත් වෙන්න දැම්මේ.
     
    Last edited:

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    කොහෙත් ඔහොම තමා මං එකදවසක් දඹුල්ල කඩේකින් රයිස් වඟයක් ගන්න ගියා. ඒකේ හිටපු කෙල්ල සාය අස්සේ අත දාගෙන කසනවා. කැසියර් එකේ හිටිය හන්දා හොදයි. මං ඒකි මල්ලට බත් ටික දාන්න කලින් මල්ලක් කඩාගෙන දාගත්තා. ඉතුරු සල්ලි තියා ගන්න කියලා ආවා මොන ලෙඩ තියෙනවද දන්නේ නැහැ. 🤢
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    උඹ මෙච්චර කල් හඳේ ද ඕයි හිටියේ? Sri Lankan standard එක ඕක තමා
    ඉස්සර කඩ කෑම කෑවේ නැහැ ගෙදර හදාගෙන කෑවේ සමපෝෂ කනවා උදේට ඒවා දැන් කන්න බෑනේ පිළිකා හැදෙනවා කියනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    7c62ff41-9d69-4e40-84ee-886852eb1383_text.gif
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    තව එක දවසක් දෙමළ කඩේකට ගියා වඩේ කාලා ප්ලේන්ටියක් ගහන්න. වඩේ ටික අපිට දීලා මූ පස්සහා දොර ඇරගෙන ලැට් එකට ගියා. ආවේ ඒකේ බාල්දියට වතුර එකක් පුරවාගෙන. බාල්දිය වටේ සෙවල බැඳිලා. ඒක කේතලේකට දැම්මා රත් කරන්න. මට දෙලොව රත් උනා.මං ප්ලේන්ටිය ඉතුරු කරා අනිත් උන් බිවුවා සිද්ධිය දැක්කේ නැති නිසා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    වැරැද්ද උබේනෙ. ඇයි උබ එකම වලේ දවස ගානෙ වැටෙන්නෙ
    එක තැනකින් අරගෙන ඌ අවුල් උනාට අනිත් එක අවුල් නැහැ කියලා ගන්නවා බලනකොට ඌ අරුට අන්තයි බන් එක උනේ
    කොහෙත් ඔහොම තමා මං එකදවසක් දඹුල්ල කඩේකින් රයිස් වඟයක් ගන්න ගියා. ඒකේ හිටපු කෙල්ල සාය අස්සේ අත දාගෙන කසනවා. කැසියර් එකේ හිටිය හන්දා හොදයි. මං ඒකි මල්ලට බත් ටික දාන්න කලින් මල්ලක් කඩාගෙන දාගත්තා. ඉතුරු සල්ලි තියා ගන්න කියලා ආවා මොන ලෙඩ තියෙනවද දන්නේ නැහැ. 🤢
    ඔව් , ඔය හෝටල් වල හැම මෙසේම තියන්නේ එකම කෑම පිගාන , ඊට පස්සේ ගිහින් අය සොකෙස් එකේ දානවා, ඔය කඩ වල එවුන් ලැට් ගිහින් අතවත් හෝදන්නේ නැතුව ඇති හරිම අපසන්නයි මතක් වෙනකොට වමනේට එනවා
    ලංකාවේ කරන ඔක්කොම බලු වැඩ කරන්නේ කෑම වලට තමයි
    ඔව්
    Owa kanna epa

    Cereal tikak genalla kapan
    ඔව්
     
    • Like
    Reactions: 2osama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,250
    47,094
    113
    මම දන්න කෙකෙකුත් මැරුණා කොරෝනා ලොක් ඩවුන් කාලේ කොරෝනා හැදිලා.. චූන්පාන් කාරයා තමා ඒ පැත්තටම කොරෝනා බෝ කර කර ගිහින් තියෙන්නේ.ඌ පෙන්නලා නැහැ ඌ අසනීපෙන් කියලා...මිනිස්සු ගෙදරම හිටියට වැඩක් නැහැ..ඒ පැත්තේ හැමෝටම කොරෝනා හැදුනා ඌ නිසා..
     
    • Like
    Reactions: Cypress and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    තව එක දවසක් දෙමළ කඩේකට ගියා වඩේ කාලා ප්ලේන්ටියක් ගහන්න. වඩේ ටික අපිට දීලා මූ පස්සහා දොර ඇරගෙන ලැට් එකට ගියා. ආවේ ඒකේ බාල්දියට වතුර එකක් පුරවාගෙන. බාල්දිය වටේ සෙවල බැඳිලා. ඒක කේතලේකට දැම්මා රත් කරන්න. මට දෙලොව රත් උනා.මං ප්ලේන්ටිය ඉතුරු කරා අනිත් උන් බිවුවා සිද්ධිය දැක්කේ නැති නිසා.
    ලැට් එකේ බාල්දිය තමා ගොඩක් තැන් වල ලිදට දාන්නේ මම දැකලා තියෙන නිසා කියන්නේ , ඕවා දැකලා තියෙන නිසා මම ලංකාවේ කිරි නිෂ්පාදන ගන්නේ නැහැ හිතාගනිල්ලකෝ කිරි ගන්න විදිය..............

    google review balala kapan, awul nam ubath review eka dapan
    ඔව් දානවා , එත් ඉතින් මේ පැත්තේ කඩ වලට දාලා වැඩක් නැහැ පාරේ යන එවුන් තමා Review බලලා කන්නේ එහෙම එවුන් කළාතුරකින් නවතනවා ඇත්තේ....

    lankawe kada kaama, street food kiyanne ithin quality left thama. quality ewa nam ithin hoda branded ewa thama but ewa pattama ganan ne, affordable na
    හ්ම්ම්
    ------ Post added on Dec 14, 2022 at 9:32 AM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    මම දන්න කෙකෙකුත් මැරුණා කොරෝනා ලොක් ඩවුන් කාලේ කොරෝනා හැදිලා.. චූන්පාන් කාරයා තමා ඒ පැත්තටම කොරෝනා බෝ කර කර ගිහින් තියෙන්නේ.ඌ පෙන්නලා නැහැ ඌ අසනීපෙන් කියලා...මිනිස්සු ගෙදරම හිටියට වැඩක් නැහැ..ඒ පැත්තේ හැමෝටම කොරෝනා හැදුනා ඌ නිසා..
    කතාව ඇත්ත උන් තමා ලෙඩ බෝ කරන්නේ ඒ වගේම අපිරිසිදු කම පාරේ ටයර් මාරු කරනවා දවසක් මම යනකොට ඒ අතින්ම තමා කෑම දෙන්නේ සල්ලි අලන්නේ ඒ අතින්
     
    • Like
    Reactions: Cypress

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මමනම් අය බඩගින්නේ හිටිය කොට ජරාව කන්නේ නැහැ උබලට දැනුවත් වෙන්න දැම්මේ.
    එහෙනම් අදින් පස්සේ බඩගින්නෙ ඉන්න වෙන්නෙ. වතුරත් බොන්න හොඳ නැතිවෙයි ඔය පැත්තෙ. හුස්ම ගන්නත් හොඳ මදි දැන් තියෙන වාතාශ්‍රය.

    පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න තමයි වෙන්නෙ අන්තිමට 🤷‍♂️