අද රෝස් පැකට් එකක් ගෙනාවා බර ගහලා නෑ. ඉස්සර 40 දැන් 80 මුන් ගණන් වැඩි කරලා බරත් අඩුකරලා. පාරිබෝගික කටයුතු පිලිබද අධිකාරියෙ පොන්ස්ලා මේවා ගැන හොයන්නෙ නැත්තෙ ඇයි.