මේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ. මේ මඟුල් ආණ්ඩුව අද හෙටම යනවා නම් හොඳයි වගේ. තව අවුරුදු 2ක් මෙහෙම ඇද්දොත් සොරිම තමයිඅනාගතය අදයි.
![]()
එච්චරවත් නෑ වගේ දැන් නම්දැන් නිකන් 100 කොලේ රුපියල් 10ක් වගේ.
දැන් ඒකවත් හොයාගන්න නෑ
තාම රෑටකාපු ගමන් ඉන්නේ.බ්රහ්ම දෙවියෝ ආවත් මුන් දාපු වලෙන් ආයේ රට ගොඩගන්නවා බොරු .මේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ. මේ මඟුල් ආණ්ඩුව අද හෙටම යනවා නම් හොඳයි වගේ. තව අවුරුදු 2ක් මෙහෙම ඇද්දොත් සොරිම තමයි
රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...
යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....
මේ වන විට ආනයනික අල කිලෝවකට රුපියල් 40 ක්ද, බීලූනු කිලෝවකට රුපියල් 40 ක්ද, තිරිඟු පිටි කිලෝවකට රුපියල් 31 ක්ද, සීනි කිලෝවකට රුපියල් 31 ක්ද ආදී වශයෙන් රජය අධික බදු මුදල් අය කරන බවත් වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.![]()
එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....![]()
මහින්දගෙ ආණ්ඩුවක් එයිද නැද්ද කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැනෙ...හාල් 120 වෙලා පොල් 100 වෙද්දි බල්ලෙක්වත් මුන්ට චන්දෙ දෙන්නෙ නැනෙ....ප්රශ්නෙ තියෙන්නෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ වෙනවනම් 2019 දිනෙ....
එතකන් රටේ අහිසකයො කන්නෙ වහද????? මෙහෙම ගියොත් පොල් ගෙඩිය 200ක් වෙලා හාල් කිලෝ එක 220 වෙලා තියෙයි 2019 වෙද්දි....ආතල්ද එතකොට මේකද ලක්ශ 62ක් උදා කරගත්ත වෙනස....![]()
දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද?????රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද???
![]()
මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...
![]()
අනේ බැසිලා උඹ හුකා පාන්පාන් මිල වැඩි නම් කේක් කාපල්ලා...

පොහොට්ටුවට කඩේ ගිය පවුලක කොල්ලෙක් ඉන්නවා පල්ලෙහා. සෑර් දින්නම අහස්කූරුත් පත්තු කලා. දැන් කියනව මොකා ආවත් ඔහොම තමා කියල. මම ඇහුවා ඉතින් මොකා ආවත් බැසිලා මුදල් ඇමති වෙලා කබ්රාලය මහ බැංකු අධිපති වෙනවද කියල.බ්රහ්ම දෙවියෝ ආවත් මුන් දාපු වලෙන් ආයේ රට ගොඩගන්නවා බොරු .
තව අව්රුදු 10ක්වත් යාවි රට පොඩ්ඩක් හරි settle වෙන්න .
අන්න එදාට චිංගලු සේරම අමතක කරලා ආයේ චන්දෙ දෙන්නෙත් රාජපක්ෂ කෙනෙක්ට .
නක්කලේට යන එනගමන් අහස්කූරක් ගිහිල්ලා දියන් ආයේ ඕන උනොත් තියාගන්න කියලා......පොහොට්ටුවට කඩේ ගිය පවුලක කොල්ලෙක් ඉන්නවා පල්ලෙහා. සෑර් දින්නම අහස්කූරුත් පත්තු කලා. දැන් කියනව මොකා ආවත් ඔහොම තමා කියල. මම ඇහුවා ඉතින් මොකා ආවත් බැසිලා මුදල් ඇමති වෙලා කබ්රාලය මහ බැංකු අධිපති වෙනවද කියල.
රාජපස්සලා රේප් කරලා වගේඅර මේකේ හිටියා නේ රාජපක්ශලා ගැන් බැන් දාලා ඉපදිච්ච වේස කොල්ලෙක් @erozan කියලා.. කෝ ඌ දැණ්