පොහොට්ටුවට කඩේ ගිය පවුලක කොල්ලෙක් ඉන්නවා පල්ලෙහා. සෑර් දින්නම අහස්කූරුත් පත්තු කලා. දැන් කියනව මොකා ආවත් ඔහොම තමා කියල. මම ඇහුවා ඉතින් මොකා ආවත් බැසිලා මුදල් ඇමති වෙලා කබ්‍රාලය මහ බැංකු අධිපති වෙනවද කියල.
අපේ ගෙවල් ලග එළවලු කඩේ කරන එකත් මට ඕකමයි කිව්වේ .
උගෙන් එකපාරක් ඇහුව එළවලු ගණන් කාබනික පොහොර scene එක නිසා නේද කියල.
බුවනං කිව්වේ වැස්ස නිසාලු .
ඔය හැමෝම එකයි කියන උන් ආයේ චන්දෙ දෙන්නෙත් රජපව්ලටම තමයි .