පාන් ගෙඩිය රුපියල් 100 පනී..

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Hungry Gluten Free GIF
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    පොහොට්ටුවට කඩේ ගිය පවුලක කොල්ලෙක් ඉන්නවා පල්ලෙහා. සෑර් දින්නම අහස්කූරුත් පත්තු කලා. දැන් කියනව මොකා ආවත් ඔහොම තමා කියල. මම ඇහුවා ඉතින් මොකා ආවත් බැසිලා මුදල් ඇමති වෙලා කබ්‍රාලය මහ බැංකු අධිපති වෙනවද කියල.
    අපේ ගෙවල් ලග එළවලු කඩේ කරන එකත් මට ඕකමයි කිව්වේ .
    උගෙන් එකපාරක් ඇහුව එළවලු ගණන් කාබනික පොහොර scene එක නිසා නේද කියල.
    බුවනං කිව්වේ වැස්ස නිසාලු .
    ඔය හැමෝම එකයි කියන උන් ආයේ චන්දෙ දෙන්නෙත් රජපව්ලටම තමයි .