මහ වැස්සේ පාන් ගෙන්න හන්දියට ගියා.
කලු බාට දෙක දාන් රතු ලොකු කුඩේ ඉහලගෙන ගියේ.
පාන් රාත්තල 130යි රෝස් පාන් බාගේ 70යි.
කිඹුලා 60යි. සීනි බනිස් 50යි. ක්රීම් බනිස් 50යි.