පාන් තහනම් රටක් තියනව
රටේ ජනාධිපතිම පාන් ගේනව රට ඇතුලට
පාන් රට හැම තැනම යනකම් ඉන්නව
ගියපු ගමන් පාන් ටික අල්ලල හෙන ලෝඩ් පකීර් ටෝක්
ටිකක් ඉෂු කරනව
මම තනිකරම පාන් වලට විරුද්ධව වැඩකරනව කියල
තනිකරම මේකට ප්‍රසිද්ධ මූණු ටිකකුත් බස්ස ගන්නව
දැන් ඉතින් අබ්බ ගොබ්බ රට වැසියො ටික ආයි පාන් ගෙනාපු ඒකාව කරේ තියාගන්නව