බාල පාන්පිටි බන් දැන් කඩවල් වල තියෙන්නේ රොටි හැදුව අම්ම. ගල් වගේ මේක මහ කරුමයක් බන් ඔක්කොම වගේ බාල බඩු
ඔව් දැන් වෙන්නේ ගල්කුඩු ටික දාල එරොසාන්ට අරින්න @erozanතෝ පාන් පිටි කියල ගල්කුඩු ගන්න ඇත්තෙ

owa kiyanna epa yakuගෙදර පාන් පිටි කිලෝ එකක් වගේ තියෙනව තව ගනන් යයිද සිංහලු? Hodl කරන් ඉන්නද?