පාන් පිටි අවුල

lilman

Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo

    බාල පාන්පිටි බන් දැන් කඩවල් වල තියෙන්නේ රොටි හැදුව අම්ම. ගල් වගේ මේක මහ කරුමයක් බන් ඔක්කොම වගේ බාල බඩු​


    තෝ පාන් පිටි කියල ගල්කුඩු ගන්න ඇත්තෙ
     
    • Haha
    Reactions: Solo Rider

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බඩු නෑ හෙට අනිද්දා වෙළෙන්දෝ මිල තීරණය කරන සීන් එක එන්න වගේ හදන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,946
    113
    34
    Kalutara
    ගෙදර පාන් පිටි කිලෝ එකක් වගේ තියෙනව තව ගනන් යයිද සිංහලු? Hodl කරන් ඉන්නද?
     
    • Haha
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් අර ෆේස්බුක් එකේ තියෙනව බේකරි ගෘප් එකක් එකේත් ගොඩක් අය කියනව දැක්කා පාන් පිපෙන්නෙ නැහැ කියල. දැන් කොන්ට්‍රෝල් එකක් නැති නිසා මොනව විකුනනවද කියලවත් දන්නේ නැහැ. කන්න කලින් බලපන් ප්ලාස්ටෝ පැරිස්ද කියල.. :no:

    ගෙදර පාන් පිටි කිලෝ එකක් වගේ තියෙනව තව ගනන් යයිද සිංහලු? Hodl කරන් ඉන්නද?
    owa kiyanna epa yaku
    kidnapped karai uabawa
    ------ Post added on Jan 2, 2022 at 10:04 PM