පාන් මිලත් ඉහලට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මටත් ආව මේ දැන් මැසේජ් එකක් නිව්ස් ඇලට් එකක් විදියට :D :D
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    පාන් දැන් 55 නේද? 4 කින් වැඩි කරා කිව්වට 60 තමයි එහෙනම්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය

    same here. At the era of Chandrika
    4.gif
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය
    මාස දෙක තුනක් නේද ඔය ගානට දුන්නෙ. මතක හැටියට ගාන ඩබල් කරා ඊට පස්සෙ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න 31 වෙනිදට සිරා අවරුදු තෑගි බෙදනවා කියලා හිතටු හොර/හොදම රාජ්‍ය නායකයා කිව්වා...

    පොනිල්/සිරා හොදට දෙනවා වගේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රඹා;19889684 said:
    මාස දෙක තුනක් නේද ඔය ගානට දුන්නෙ. මතක හැටියට ගාන ඩබල් කරා ඊට පස්සෙ
    :no: na na. rupiyal 4 wuna:)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පාන් කන්න හොද නැහැ මචන්ලා,එකයි වැඩි කරේ..

    මිට ඇන්ටි බිබිස්
     
    • Like
    Reactions: toi

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල මේ මස වැටුප සමග ලබාදිය යුතු වුවත් මේ වනවිට වැටුප් ලබාදී තිබෙන කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුපට එම මුදල එකතුවී නොමැති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    සමාන වාරික 10 කින් අයකර ගැනීමේ පදනම මත මෙම මුදල ලබාදෙන බවත් රුපියල් දසදහසක අත්තිකාරම් මුදල ලබාදීම සඳහා මාර්තු 16 වැනි දින සකස් කළ වැටුප් වාර්තාවට එම මුදල ඇතුළත් කළත් රජයට මුදල් නොමැති බව සඳහන් කරමින් වැටුප් පත් තුළින් එම මුදල ඉවත් කර තිබෙන බවද එම සන්ධානය පෙන්වා දෙයි.විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට හා පාසල් අනධ්‍යයන සේවකයන්ට මේ වනවිට වැටුප් ලබාදී තිබේ.

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පාන් කන්න හොද නැහැ මචන්ලා,එකයි වැඩි කරේ..

    මිට ඇන්ටි බිබිස්

    උඹ හිතනවද අප්පච්චි හිටියනම් වැඩි නොකර ඉඳීවි කියලා. ඒත් ඔය කතන්දරේම තමයි. හැබැයි මොනවා නැතත් ඒ කාලේ දෙමලු ටික සද්ද වහල හිටියා. රට සංවර්දනේ වුණා. දැන් ඒ දේවල් මුකුත් නැතුවම බඩු මිලත් වැඩි වෙනවා. ඕක තමයි වෙනස.
     

    Similar threads