පාන් මිලත් ඉහලට
http://www.hirunews.lk/sinhala/129032/පාන්-මිල-රුපියල්-4න්-ඉහළ-යයි
අද මද්යම රාත්රියේ සිට පාන් මිල Rs.4 කින් ඉහල දමා ඇත. වෙනස සැපද? 

http://www.hirunews.lk/sinhala/129032/පාන්-මිල-රුපියල්-4න්-ඉහළ-යයි

අපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය
මාස දෙක තුනක් නේද ඔය ගානට දුන්නෙ. මතක හැටියට ගාන ඩබල් කරා ඊට පස්සෙඅපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය
අද මද්යම රාත්රියේ සිට පාන් මිල Rs.4 කින් ඉහල දමා ඇත. වෙනස සැපද?
http://www.hirunews.lk/sinhala/129032/පාන්-මිල-රුපියල්-4න්-ඉහළ-යයි

සිරාවටම උබ මේවා දාන්නේ දුකටද මචන්
මට මාර අප්සෙට්
වෙනස නම් සැපයි නේද![]()

රඹා;19889684 said:මාස දෙක තුනක් නේද ඔය ගානට දුන්නෙ. මතක හැටියට ගාන ඩබල් කරා ඊට පස්සෙ
na na. rupiyal 4 wuna
පාන් කන්න හොද නැහැ මචන්ලා,එකයි වැඩි කරේ..
මිට ඇන්ටි බිබිස්
පාන් කන්න හොද නැහැ මචන්ලා,එකයි වැඩි කරේ..
මිට ඇන්ටි බිබිස්

එතකොට දුරකථන ගාස්තු ???![]()