උන් මලා බන්kඕ බන් ඒ දවස්වල උඹට පතුරු යන්න බැනපු එවුන්?

දැන් අවතාර ඉන්නෙ පේන්නෙ නැ,ඔහෙ රෙපක් කපල ටැග් එකක් දාල මාරු වෙනව, 




උන් මලා බන්දැන් අවතාර ඉන්නෙ පේන්නෙ නැ,ඔහෙ රෙපක් කපල ටැග් එකක් දාල මාරු වෙනව,
![]()


බලපන්කො ජනාදිපතිගේ පැණි හිනාව.රටේ කප්පරක් උසට ප්රශ්න තිබ්බත් බුවා මට මොකෝ කියලා ආතල් එකේ සති දෙකකට වතාවක්වත් විජයකලාව නම් මීට් වෙනවාමයි.
බලපන්කො ජනාදිපතිගේ පැණි හිනාව.රටේ කප්පරක් උසට ප්රශ්න තිබ්බත් බුවා මට මොකෝ කියලා ආතල් එකේ සති දෙකකට වතාවක්වත් විජයකලාව නම් මීට් වෙනවාමයි.





අපුච්ච හිටියත් වැඩිවෙන බඩු මිල වැඩිවෙනව බන්. එත් පොඩි කාලයක් ඇතුලත මේවගේ ලොකු ගණන් වලින් බඩු වැඩිවෙන්නෙ නෑ. මොනවා උනත් ස්ටේබල් ගතියක් තිබුන. අනිත් එක උන්දැ ගොඩක් වෙලාවට කිව්වේ කරන්න පුළුවන් දෙන්න පුළුවන් දේවල්. 100 කිව්වොත් 60 වත් කරනව. මහින්ද හිටියනම් අනිවාර්යෙන් තව මොනව හරි ප්රොජෙක්ට් දෙක තුනක් අලුතෙන් පටන් අරන්, තියෙන දේවල් නඩත්තු කරන ගමන් කරගෙන ගිය ඒවත් ගොඩක් දුරට ඉවර වෙලා. එත් දැන් යන විදියට තව අවුරුදු පහකින් ශ්රීලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජය බැරි වෙලාවත් ඉතුරුවෙලා තිබුනත් එදාට අප්පුච්චගෙ අප්පුච්ච ආවත් රට ගොඩගන්නව බොරු.

අපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය



සිරාවටම සිරාගේ පැණි හිනාව..අර ගැනි ගණන් ගන්නේ වත් නැහැ,බලපන්කො මුනේ හැටි![]()
අනික බලපන් සිරා ඇදුම් දෙකක් ඇදලා
මු දවස් ගානක් උතුරේ ඉන්නවා වගේ![]()



කරේ මහින්ද මහත්තයාඅපුච්ච හිටියත් වැඩිවෙන බඩු මිල වැඩිවෙනව බන්. එත් පොඩි කාලයක් ඇතුලත මේවගේ ලොකු ගණන් වලින් බඩු වැඩිවෙන්නෙ නෑ. මොනවා උනත් ස්ටේබල් ගතියක් තිබුන. අනිත් එක උන්දැ ගොඩක් වෙලාවට කිව්වේ කරන්න පුළුවන් දෙන්න පුළුවන් දේවල්. 100 කිව්වොත් 60 වත් කරනව. මහින්ද හිටියනම් අනිවාර්යෙන් තව මොනව හරි ප්රොජෙක්ට් දෙක තුනක් අලුතෙන් පටන් අරන්, තියෙන දේවල් නඩත්තු කරන ගමන් කරගෙන ගිය ඒවත් ගොඩක් දුරට ඉවර වෙලා. එත් දැන් යන විදියට තව අවුරුදු පහකින් ශ්රීලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජය බැරි වෙලාවත් ඉතුරුවෙලා තිබුනත් එදාට අප්පුච්චගෙ අප්පුච්ච ආවත් රට ගොඩගන්නව බොරු.
