පාන් මිලත් ඉහලට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10626520_983229588457085_2488393104404534812_n.jpg
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ලංකාවේ අපි හරි දක්ෂයි කබලෙන් ලිපට පනින්න.අන්තිමේ වෙන්නේ රත් වෙවී හිටපු අපි පිච්චිලා කරවෙලාම යන එක.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    බලපන්කො ජනාදිපතිගේ පැණි හිනාව.රටේ කප්පරක් උසට ප්‍රශ්න තිබ්බත් බුවා මට මොකෝ කියලා ආතල් එකේ සති දෙකකට වතාවක්වත් විජයකලාව නම් මීට් වෙනවාමයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බලපන්කො ජනාදිපතිගේ පැණි හිනාව.රටේ කප්පරක් උසට ප්‍රශ්න තිබ්බත් බුවා මට මොකෝ කියලා ආතල් එකේ සති දෙකකට වතාවක්වත් විජයකලාව නම් මීට් වෙනවාමයි.

    සිරාවටම සිරාගේ පැණි හිනාව..අර ගැනි ගණන් ගන්නේ වත් නැහැ,බලපන්කො මුනේ හැටි :lol::lol: :rofl::rofl:

    අනික බලපන් සිරා ඇදුම් දෙකක් ඇදලා

    මු දවස් ගානක් උතුරේ ඉන්නවා වගේ :dull::dull:
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපුච්ච හිටියත් වැඩිවෙන බඩු මිල වැඩිවෙනව බන්. එත් පොඩි කාලයක් ඇතුලත මේවගේ ලොකු ගණන් වලින් බඩු වැඩිවෙන්නෙ නෑ. මොනවා උනත් ස්ටේබල් ගතියක් තිබුන. අනිත් එක උන්දැ ගොඩක් වෙලාවට කිව්වේ කරන්න පුළුවන් දෙන්න පුළුවන් දේවල්. 100 කිව්වොත් 60 වත් කරනව. මහින්ද හිටියනම් අනිවාර්යෙන් තව මොනව හරි ප්‍රොජෙක්ට් දෙක තුනක් අලුතෙන් පටන් අරන්, තියෙන දේවල් නඩත්තු කරන ගමන් කරගෙන ගිය ඒවත් ගොඩක් දුරට ඉවර වෙලා. එත් දැන් යන විදියට තව අවුරුදු පහකින් ශ්‍රීලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජය බැරි වෙලාවත් ඉතුරුවෙලා තිබුනත් එදාට අප්පුච්චගෙ අප්පුච්ච ආවත් රට ගොඩගන්නව බොරු.

    මෙන්න කථාව මචං :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මනුස්සයෙක් වැරැද්ද තේරුං අරං වැරැද්ද හදාගත්තාම අතීතය හාරවුස්සල ලිං වලට දාන හෙන පහත් මිනිස්සු කොඨ්ඨාසයක් ඉන්නෙ එලකිරියෙ :sorry: :sorry:
    මං කවදාවත් හිතුවෙ නෑ එලකිරිය මේ වගේ තැනක් කියල :no: :no:
    මං මේකෙන් සමුගන්නව :( :(
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සිරාවටම සිරාගේ පැණි හිනාව..අර ගැනි ගණන් ගන්නේ වත් නැහැ,බලපන්කො මුනේ හැටි :lol::lol: :rofl::rofl:

    අනික බලපන් සිරා ඇදුම් දෙකක් ඇදලා

    මු දවස් ගානක් උතුරේ ඉන්නවා වගේ :dull::dull:

    :D:yes::lol: :lol:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අපුච්ච හිටියත් වැඩිවෙන බඩු මිල වැඩිවෙනව බන්. එත් පොඩි කාලයක් ඇතුලත මේවගේ ලොකු ගණන් වලින් බඩු වැඩිවෙන්නෙ නෑ. මොනවා උනත් ස්ටේබල් ගතියක් තිබුන. අනිත් එක උන්දැ ගොඩක් වෙලාවට කිව්වේ කරන්න පුළුවන් දෙන්න පුළුවන් දේවල්. 100 කිව්වොත් 60 වත් කරනව. මහින්ද හිටියනම් අනිවාර්යෙන් තව මොනව හරි ප්‍රොජෙක්ට් දෙක තුනක් අලුතෙන් පටන් අරන්, තියෙන දේවල් නඩත්තු කරන ගමන් කරගෙන ගිය ඒවත් ගොඩක් දුරට ඉවර වෙලා. එත් දැන් යන විදියට තව අවුරුදු පහකින් ශ්‍රීලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජය බැරි වෙලාවත් ඉතුරුවෙලා තිබුනත් එදාට අප්පුච්චගෙ අප්පුච්ච ආවත් රට ගොඩගන්නව බොරු.
    කරේ මහින්ද මහත්තයා :lol:
     
    Similar threads