:lol::lol::lol: හුලං විස්කෝතු හදලා ඩොලර් එක වැඩි වුනා වැඩි ගානට විකුණනවා
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Mar 8, 2023 #21 Hasitha22 said: Click to expand... හුලං විස්කෝතු හදලා ඩොලර් එක වැඩි වුනා වැඩි ගානට විකුණනවා Reactions: Hasitha22
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Mar 8, 2023 #22 කුහක ජෙප්පෝ නොහොත් NPP මාලිමා කාරයෝ පොලවේ හැපි හැපි අඬයි
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Mar 8, 2023 #23 Dr.Amdan said: පාන් ටිකක් අරන් තියාගන්න ඕනේ Click to expand...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,329 100,181 113 Mar 8, 2023 #24 monson said: පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය. - https://www.lankadeepa.lk/news/පාන්-ගෙඩියත්-පල්ලම්-බහී/101-629818 Click to expand... ආතල් දෙන එකේ උපරිම අපි එතකොට අද ගිහින් බලාගෙන මතක තියාන ඉන්න ඕනි අද වික්කෙ කීයටද කියල. Reactions: Dr.Amdan
monson said: පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය. - https://www.lankadeepa.lk/news/පාන්-ගෙඩියත්-පල්ලම්-බහී/101-629818 Click to expand... ආතල් දෙන එකේ උපරිම අපි එතකොට අද ගිහින් බලාගෙන මතක තියාන ඉන්න ඕනි අද වික්කෙ කීයටද කියල.
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 8, 2023 #25 කොත්තු ගැන මීක් නෑ