පාන් මිල අඩු කෙරේ

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    කුහක ජෙප්පෝ නොහොත් NPP මාලිමා කාරයෝ පොලවේ හැපි හැපි අඬයි :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය. - https://www.lankadeepa.lk/news/පාන්-ගෙඩියත්-පල්ලම්-බහී/101-629818
    ආතල් දෙන එකේ උපරිම
    අපි එතකොට අද ගිහින් බලාගෙන මතක තියාන ඉන්න ඕනි අද වික්කෙ කීයටද කියල.
     
    • Haha
    Reactions: Dr.Amdan