පාන් මිල නගිනවා යකෝ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    බත් කාපුවම කෙට්ටු වෙනවද යකෝ :lol::lol:

    බතල ගෙඩියක් වගේ ඇති නේද කියලා මූණට අහන්න බැරි හින්දායි එහෙම ඇහුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බතල ගෙඩියක් වගේ ඇති නේද කියලා මූණට අහන්න බැරි හින්දායි එහෙම ඇහුවේ

    බතල වෙ
    න්නේ පාන් කාපුවම, පිපිලා එන්නෙ පාන් ගෙඩිය වගේ :lol:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පට්ට වැඩේ වෙලාවට පන් කන්නේ නැහැ :P
    තව ටිකකලකින් කපල්ලකෝ තණකොළ :lol:
    ආශ්චර්ය හසන්ත ආශ්චර්ය :lol:
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    කවුද බන් මේ titi කියන්නේ.කෙල්ලෙක්ද..යකෝ මෙකේ තියෙන ඒවා කියෙව්වොත් ඉතින් කෙල්ල ඉවරයි.:baffled::rofl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පිස්සු පුසා;13735380 said:
    මටනම් ඕක 100කින් වැඩි උනත් ප්‍රශ්නයක් නැහැ
    මට හොඳ පඩියක් ලැබෙනවා:cool::cool::cool:
    චන්දෙ දුන්න හිඟන රැලට තමයි ඉතින් අවුල :lol::lol::lol::lol:

    උන්ටත් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ කාටද කියන එකයි අවුල.
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    රුපියල් 2 කින් නෙමේ 20-30 වැඩි වෙන්ඩ තිබ්බේ.
    මොකක්ද ඔය සුද්දගෙ පාන් රොඩු ගිල්ල කියල ඇතිවෙන සෙතේ.

    සුදන්ගේ වාහන වල යන්නේ නැතුව පලයන්කෝ කරතේ :lol::lol: තෝ මොන මගුලකටද එහනම් Internet & Computer Used සුදන්ගේ පු* කවල් Used කරනේ:lol::lol:
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    සුදන්ගේ වාහන වල යන්නේ නැතුව පලයන්කෝ කරතේ :lol::lol: තෝ මොන මගුලකටද එහනම් Internet & Computer Used සුදන්ගේ පු* කවල් Used කරනේ:lol::lol:

    අන්න හරි මචන්........සුද්දා නැත්නම් මූට යන කලදසාව මූ දන්නේත් නෑ
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදන්ගේ වාහන වල යන්නේ නැතුව පලයන්කෝ කරතේ :lol::lol: තෝ මොන මගුලකටද එහනම් Internet & Computer Used සුදන්ගේ පු* කවල් Used කරනේ:lol::lol:

    අන්න හරි මචන්........සුද්දා නැත්නම් මූට යන කලදසාව මූ දන්නේත් නෑ
    :lol:
    සුද්දගෙ පන් රොඩු ගිලින ලොල්ලන්ගෙ තියෙන්නේ බොලද ගොන් තර්ක,:lol::lol:අපිට ඕනේ දේ ගන්නවා ඕනේ නැති දේ ගන්නේ නැ,උබල වගේ හැම රෙද්දම සුද්දගෙන් ගේන්ඩ ඕනේ කියන මීහරක් හිටියොත් හොදට හිටි.:baffled::baffled:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    gayankuwait magen ahaganna asada.

    WTF???
    0lkiAC6Os0Sla2ezkNPBsA2.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕකට තමයි කියල තියෙන්නෙ පාන් නැත්තන් කේක් කාපල්ල කියල...

    දැන් ඉතින් කමුකො කේක්...

    කමෝන් රං ගොජා....

    i_zpsb7da36ff.gif

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1327640

    :rofl::rofl:
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    උඹේ මොලෙත් හරියට පාන් රොඩු වගේම තමා..

    උඹේ මොලෙත් හරියට පාන් රොඩු වගේම තමා..:baffled::baffled:

    තොගෙ තියෙන පොන්නකම තොගේ comment එකෙන්ම පේනවා..
    පල ගිහින් පාන් කල බුදියගනින් වසල පොන්නයා..
     
    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    සුද්දගෙ පන් රොඩු ගිලින ලොල්ලන්ගෙ තියෙන්නේ බොලද ගොන් තර්ක,:lol::lol:අපිට ඕනේ දේ ගන්නවා ඕනේ නැති දේ ගන්නේ නැ,උබල වගේ හැම රෙද්දම සුද්දගෙන් ගේන්ඩ ඕනේ කියන මීහරක් හිටියොත් හොදට හිටි.:baffled::baffled:

    adooo gon kari*a okkomatama issella thota suddagen monawada ona kiyla kiypan.