පාන් මිල බස්සන්න ඉන්දියාවෙන් පාන් ගේමු 😋

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වෙළඳ පොල තුළ බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම ඉතා අසාධාරණ තත්ත්වයක් බවත් එනිසා එම මිල පාලනය සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලෙසත් බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

    එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ අද වන විට බිත්තරයක් මිලට ගැනීමට රුපියල් 55 ත් 60 ත් අතර මුදලක් වැය වෙන බවයි.

    මෙම තත්ත්වය බේකරි හිමියන්ගේ නිෂ්පාදන කටයුතු කෙරෙහිද අහිතකර ලෙස බලපාන බවත් එය මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වයටත් සෘජුව බලපාන බවත් හෙතෙම පෙන්වා දෙයි.

    ඒ අනුව ඉන්දියාවෙන් බිත්තරයක් රුපියල් විස්සක් වැනි මුදලකට ආනයනය කළ හැකි බවත් පවසන ඔහු එලෙස බිත්තර ආනයනය කොට සහන මිලකට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    අවුලක් නෑ... බිතර වලට ගෙවන්න ඩොලර් කොහෙන් ද ? ඩොලර් නැවකුත් ඉම්පෝර්ට් කරන්න වෙයි නේ.........
    (රත්තරන් තියරියට අනුව)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    indiyan rupee da USD da trade eka
    උන් අලුතෙන නීති වගයක් ගෙනවා ඉන්දියන් රුපියල් වලින් ට්‍රේඩ් කරන්න කියලා.ඒක ගෙනාවේම අපිටයි රුසියාවටයි බලපාන විදිහට ලොකුවටම.මේ වෙලාවේ දෙගොල්ල්ම ඉන්දියාවෙන් ඩිපෙන්ඩ් වෙන රටවල් නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ආනනයනය ආනයනය ආනයනය මුන්ට අපනයනය කරලා මාජින් තියලා කියක් හරි හොයල දෙන්න බෑ බේසිකයෝ . බිත්තර නැත්තම් කුට්ටම කටේ දාගෙන සුප්පු කරපල්ලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    අවුලක් නෑ... බිතර වලට ගෙවන්න ඩොලර් කොහෙන් ද ? ඩොලර් නැවකුත් ඉම්පෝර්ට් කරන්න වෙයි නේ.........
    (රත්තරන් තියරියට අනුව)
    සරලයි....

    අපි බිත්තර වලින්ම ගෙවමු.... ඉන්දියාවෙන් බිත්තර ගේනකොට මෙහේ නිපදවන බිත්තර වලටත් කරගන්න දෙයක් තියෙන්න එපැයි....
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආනනයනය ආනයනය ආනයනය මුන්ට අපනයනය කරලා මාජින් තියලා කියක් හරි හොයල දෙන්න බෑ බේසිකයෝ . බිත්තර නැත්තම් කුට්ටම කටේ දාගෙන සුප්පු කරපල්ලා

    Ravi Sir ekmanatama gennala Biththara Paan free dennalu yanne😄😄😄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    රනිල් මහත්තය මැදිහත්වෙලා මොනා හරි කරනකම් කලබල නොවී බලන් ඉමු
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බිත්තර සතියක් කන්නෙ නැතුව ඉමු . මොකෝ බිත්තරයක් මාස ගානක් තියාගන්න යෑ . නිකන්ම මිල බහියි
    ඕක තමා බෙහෙත ලංකාවෙ උන්ට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Ranil mahaththaya ayeth Jaathiyata Ravi sirwa daayada karannalu yanne.. Wait and see next 😄😄😄
    හොඳයිනෙ බන්. එතුමා ඇති හැකි අයට බදු ගහලා දුප්පතාට සහන දීලා ආර්ථිකේ සුපිරියටම බැලන්ස් කරා. රවී අයිය මීට අවුරුද්දකට කලින් ආර්ථිකේට අත ගැහුවනම් අද අපි මෙතන නෙවේ ඉන්නෙ.
     
    • Haha
    Reactions: kasun090354t

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අවුලක් නෑ... බිතර වලට ගෙවන්න ඩොලර් කොහෙන් ද ? ඩොලර් නැවකුත් ඉම්පෝර්ට් කරන්න වෙයි නේ.........
    (රත්තරන් තියරියට අනුව)
    ගෝඨා ගියා නිසා දැන් ගුපියෝ ඩොලර් එවනවා සිංහලුන්ට බිත්තර කන්න 😄🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    හොඳයිනෙ බන්. එතුමා ඇති හැකි අයට බදු ගහලා දුප්පතාට සහන දීලා ආර්ථිකේ සුපිරියටම බැලන්ස් කරා. රවී අයිය මීට අවුරුද්දකට කලින් ආර්ථිකේට අත ගැහුවනම් අද අපි මෙතන නෙවේ ඉන්නෙ.
    පොඩ්ඩක් හිටපන් කීවා වගේ ඉන්ධන පෝලිම නැති කරපු රනිල් මැතිදුන්. කෑම පෘෂ්න ටිකත් විසදල දෙනකම්. අන්න එතකොට තමා මෙන්න මේ @erozan වගේ රට ගිනි තියන පක්කුන්ට රේවෙන්නේ. :lol: :lol:
     
    • Love
    Reactions: ruchira55

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,452
    32,180
    113
    Rajapakala horakapuwa ganna thamai bari biththareth import karanna try eka
    Lol