පාන් මිල වැඩි වෙලා...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,585
    1,636
    113
    WhatsApp Image 2026-09-12 at 23.49.24.jpeg
    WhatsApp Image 2026-09-12 at 23.49.25.jpeg

    සතියක් ඇතුලත රුපියල් 20 පාන් ගෙඩියක් වැඩි වෙලා.. පෙති කැපුවා කියලා පාන් ගෙඩියක මිල කැමති කැමති විදියට වැඩි කරන්න පුලුවන්ද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,947
    48,923
    113
    ඕව කන්න ඵපා..කල් තියාගන්න හදන්නේ..කෙමිකල් ගොඩවල්...දර පාන් ගනින්..