පාන් මිල?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒක දවසින් දවස වෙනස් බන්, කොටස් වෙලඳපල වගේ බලලා රේට් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. පාන් එහෙම හැම තැනින්ම ගන්නත් නෑ දැන්, පොඩ්ඩක් හාර්වෙයාර් එහෙකින් ටේලර් ශොප් එහෙකින් වගේ ට්‍රයි කරලා බලහන්. ගුඩ්ලක් බන්..! :)
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    රු.40 - 60 අතර ගානක් වෙනවා පාන්. මිලත් එක්ක ප්‍රමාණය අඩු වැඩි වෙනවා. කොලිටිය අඩු වැඩි වෙනවා. බේකරි වලින් පාන් මිලට ගන්න පුළුවන්.