පාන් පිටි කිලෝ එකක් රුපියල් 7 කින් ඉහල යනවලු , ඉතින් පාන් ගෙඩියක මිළ rs 3 කින් ඉහල යවන්න ඕනෙද? පාන් පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 2ද හදන්නේ ?? හරියට බරට පාන් හදනවනම් පාන් ගෙඩි 2ක් ඇති 5 දෙනෙක් ඉන්න පවුලකට .. 
දැන් බලපන් මුන් රෝල්ස්.. පේස්ට්‍රි ..මාළුපාන්.. ඔක්කොම රුපියල් 5කින් විතර වැඩිකරයි .. හරියට පාන්පිටි කිලෝ එකකින් රෝල්ස් 2ක් හදනව වගේ!!! මන් දැන් දැක්ක බේකරි කාරයෙක් කියනව. මිනිහ සේවකයන්ට පඩිගෙවන්නෙත් අමරුවෙන්ලු .. ඇයි සේවකයන්ට අමාරුවෙන් පඩි ගෙවාගෙව තියාගන්නේ .. වෙන බිස්නස් එකක් පටන්ගන්න එපැයි .. බොරු බයිලා තමා ..උන්ගේ cut එක වැඩි කරගන්න තමා හැමවෙලේම උත්සාහය.. මොකක් හරි product එකක ගාන අඩු කලාම කිසිම වෙනසක් කරන්නේ නෑ,මතකනේ ගෑස් ,පෙට්‍රල් අඩුකලාම ඊට සාපේක්ෂව මුන් එකකවත් ගණන් හරියට අඩුකලේ නෑ
.. හැබැයි වැඩි කලාම ටක්ගාල වදිකරන්නම් බලන් ඉන්නවා 
බස් කාරයෝ, බේකරි කාරයෝ ,අනික් සමහර වෙළෙන්දෝ .. මුන් ඔක්කොම කරන්නේ අහිංසක මිනිස්සුන්ව හූරාකන එක..
අනික ඔය බඩු එකක් වැඩි කලාම මේකට සාපේක්ෂව අනික් services වල ගණන් ඉහල යනවා..
අපි ඔක්කොම එකතුවෙලා ඔකුන්ගෙන් බඩු ගන්න එක වර්ජනකල දාකට ඕකුන්ට තේරෙයි

ඔය එකක්වත් අත්තවශය භාණ්ඩ නෙමේනේ

Last edited:
ඔන්න පාන් නම් ටික දවසක් යනකම් නොකා ඉන්ට පුළුවන්