පාන් රුපියල් 100ට, බනිස්,මාළු පාන් රුපියල් 30කට..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මේක තමයි ක්‍රමේ... සංගම් අටෝගෙන නැතිකරල තියෙන්නෙ මේ ක්‍රමේ...

    වෙළඳපොළක් වුනාම තරඟකාරීත්වය තියෙන්න ඕනෙ. එහෙම උනානං පාලන මිළවල් කිය කිය විහිලු කරන්න ඕනෙ නෑ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,983
    113
    Colombo
    ලොල්.දැන් මූටත් ඇරල දායි.සිංහලුන්ට පත්තරේ දාල ආතල් ගන්න ඕනෙ වෙනවනෙ :lol:
     
    • Like
    • Sad
    Reactions: NRTG and handley

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩුවට දෙන නිසා හොඳට බිස්නස් ඇති කඩේට.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,854
    113
    Colombo, Sri Lanka
    මේ මනුස්සයවත් මොකක් හරි මරාලයකට සෙට් කරයිද දන්නේ නැහැ අනිත් උන් සෙට් වෙලා :baffled:
     
    • Like
    Reactions: lapaman