පාන් රු. 2න් වැඩිවෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාන් රු. 2න් වැඩිවෙයි

    :shocked:පාන් රු. 2න් වැඩිවෙයි :shocked:
    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල රුපියල් 2කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව දැනට රුපියල් 55 සිට 60 දක්වා අගයන් යටතේ අලෙවි වන ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල තවත් රුපියල් 2කින් වැඩි වනු ඇත.

    පාන්වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද යම් යම් අගයකින් ඉහළ දැමීමට බේකරි හිමියන්ට උපදෙස් දී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමෙන ආකාරය සම්බන්ධයෙන් සංගමයේ විධායක සභාව රැස්වී අද (29) පෙරවරුවේ මෙම තීරණය ගෙන ඇත.

    තිරිගු පිටි මිල ඉහළ යාම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට හේතුවයි.

    -adaderana-

     
    44488_294907607275415_1768522451_n.jpg


    පාන් කෑවොත් ඔහොම්මමයි :rofl: :rofl: :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පාන් ගැන නෙවි 13 ගැන කතා කරපියව්.. - ඌරුවංශ :P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මම හිතන්නේ මේක බොරුවක්
    මේ චන්ද අස්සේ මහින්දය මොන මගුලේවත් ගාන වැඩි කරන්නේ නෑ .පුළුවන් නම් නිකන් දෙන තරමට මහින්ද බය වෙලා ඉන්නේ