ඔන්න හරක්පැටිය ගොන් තර්කයක් දාල.යකෝ 1992 දී පාන් ගෙඩියක් රුපියල් 2, පෙට්රල්, බුමිතෙල් ,ඩිසල් රුපියල් 10 අඩුයි. ඔන්න තොපේ පොනිල්ගේ කෙරුවාව,ඔය තර්කෙ විදිහට පොනිල් පාන් දෙන්ඩ ඕනේ රුපියල් 2 ට.
![]()
උබ කොහොමද බන් පාන් ගැන කතා කරන්නේ, උබ මිනිස්සු කන බොන එවා උබට වැඩක් නැහැ කියලා කිව්වා උබට මතක නැද්ද ? උබ පොඩි මිනිහගේ දුක දන්නේ නැහැ, උබ දන්නේ රාජ පස්සේ රස විතරයි, හැමදාම අණ්ඩුවේ කසල සොධක තනතුර ආරක්ෂා කරගෙන හිටපන්, උබ දන්නේ එච්චරයි.


paw wade..



