පාන් සහ දුප්පතා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න හරක්පැටිය ගොන් තර්කයක් දාල.යකෝ 1992 දී පාන් ගෙඩියක් රුපියල් 2, පෙට්‍රල්, බුමිතෙල් ,ඩිසල් රුපියල් 10 අඩුයි. ඔන්න තොපේ පොනිල්ගේ කෙරුවාව,:lol::lol::lol::lol: ඔය තර්කෙ විදිහට පොනිල් පාන් දෙන්ඩ ඕනේ රුපියල් 2 ට.:lol::lol::lol:

    උබ කොහොමද බන් පාන් ගැන කතා කරන්නේ, උබ මිනිස්සු කන බොන එවා උබට වැඩක් නැහැ කියලා කිව්වා උබට මතක නැද්ද ? උබ පොඩි මිනිහගේ දුක දන්නේ නැහැ, උබ දන්නේ රාජ පස්සේ රස විතරයි, හැමදාම අණ්ඩුවේ කසල සොධක තනතුර ආරක්ෂා කරගෙන හිටපන්, උබ දන්නේ එච්චරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද බන් පාන් ගැන කතා කරන්නේ, උබ මිනිස්සු කන බොන එවා උබට වැඩක් නැහැ කියලා කිව්වා උබට මතක නැද්ද ? උබ පොඩි මිනිහගේ දුක දන්නේ නැහැ, උබ දන්නේ රාජ පස්සේ රස විතරයි, හැමදාම අණ්ඩුවේ කසල සොධක තනතුර ආරක්ෂා කරගෙන හිටපන්, උබ දන්නේ එච්චරයි.
    ඔය කියල තියෙන්නේ හරක්පැටිය යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියල. :lol::lol::lol:
    පොයින්ට් එකට කිසිම දෙයක් කතා කරන්ඩ උබට බැ නේද. :lol::lol::lol:
    නැත්තන් කට උත්තරත් නැති උනා නේද? :lol::P:P
     
    ඔය කියල තියෙන්නේ හරක්පැටිය යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියල. :lol::lol::lol:
    පොයින්ට් එකට කිසිම දෙයක් කතා කරන්ඩ උබට බැ නේද. :lol::lol::lol:
    නැත්තන් කට උත්තරත් නැති උනා නේද? :lol::P:P

    ane hu thoge point thoge point eka lokuwela athi neda rata wate alla la
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය කියල තියෙන්නේ හරක්පැටිය යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියල. :lol::lol::lol:
    පොයින්ට් එකට කිසිම දෙයක් කතා කරන්ඩ උබට බැ නේද. :lol::lol::lol:
    නැත්තන් කට උත්තරත් නැති උනා නේද? :lol::P:P

    අපෙන් පොයින්ට් එකට උත්තර අහන්නේ, උබ දන්නේ රාජ පස්සගේ පස්සෙ පොයින්ට් එක විතරයිනේ, උබ ඒ පොයින්ට් එක ලෙවකන්නනම් නියමෙට දන්නවා, කටු කන එකෙත් සිමාවක් තියෙනවා බන්. ලැජ්ජ වෙයන් උබ රාජ පස්සට ඔච්චර කඩේ යන එකට, ටිකක් ඇස් ඇරලා ලෝකේ දිහා බලපන්, රටේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලා. උබනම් කටු කන බල්ලෙක්ම තමයි, මොකද බල්ලන්ට වැඩක් නැහැනේ කෑම ගන්න විදිය, උන්ට තියෙන්නේ කලා ඉතුරු කරන කටු ටික උඩ පැන පැන කන්න විතරයි, උබ කලිසමක් ඇදගෙනද බන් අපිත් එක්ක රාජ පස්ස ගැන කතා කරන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න හරක්පැටිය ගොන් තර්කයක් දාල.යකෝ 1992 දී පාන් ගෙඩියක් රුපියල් 2, පෙට්‍රල්, බුමිතෙල් ,ඩිසල් රුපියල් 10 අඩුයි. ඔන්න තොපේ පොනිල්ගේ කෙරුවාව,:lol::lol::lol::lol: ඔය තර්කෙ විදිහට පොනිල් පාන් දෙන්ඩ ඕනේ රුපියල් 2 ට.:lol::lol::lol:

    අනේ හරකෝ උබ මට කියනවද පාන් ගෙඩිය රුපියල් 2යි කියලා 1992 දී, එතකොට පෙට්‍රල්, ඩීසල් භූමිතෙල් රුපියල් 10ටත් අඩුයි කියලා. :lol::lol::lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපෙන් පොයින්ට් එකට උත්තර අහන්නේ, උබ දන්නේ රාජ පස්සගේ පස්සෙ පොයින්ට් එක විතරයිනේ, උබ ඒ පොයින්ට් එක ලෙවකන්නනම් නියමෙට දන්නවා, කටු කන එකෙත් සිමාවක් තියෙනවා බන්. ලැජ්ජ වෙයන් උබ රාජ පස්සට ඔච්චර කඩේ යන එකට, ටිකක් ඇස් ඇරලා ලෝකේ දිහා බලපන්, රටේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලා. උබනම් කටු කන බල්ලෙක්ම තමයි, මොකද බල්ලන්ට වැඩක් නැහැනේ කෑම ගන්න විදිය, උන්ට තියෙන්නේ කලා ඉතුරු කරන කටු ටික උඩ පැන පැන කන්න විතරයි, උබ කලිසමක් ඇදගෙනද බන් අපිත් එක්ක රාජ පස්ස ගැන කතා කරන්නේ.
    සිරාවටම කටුකන එවුන් දැකල තියෙනවා එත් මේ වගේ කටුකන බල්ලෙක් දැකල නැහැ බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ හරකෝ උබ මට කියනවද පාන් ගෙඩිය රුපියල් 2යි කියලා 1992 දී, එතකොට පෙට්‍රල්, ඩීසල් භූමිතෙල් රුපියල් 10ටත් අඩුයි කියලා. :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    සිරාවටම කටුකන එවුන් දැකල තියෙනවා එත් මේ වගේ කටුකන බල්ලෙක් දැකල නැහැ බන්

    සිරාවට බන් ... ලොවෙත් නෑ ... :rofl::rofl:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    පාන් සහ දුප්පතා
    මේක සත්‍ය සිදුවීමක්
    අපේ ගෙවල් ආසන්නයේ පාර දිගට මැටල් කඩන (මැටල් කියන්නේ අර කළුගල් අගලට දෙකට සයිස් කිරීම) වැඩපොලවල් තියෙනවා ඒවායේ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ කාන්තාවන්
    මේ මිනිස්සු ඉතාම දුප්පත් ඉතාම අහිංසක මිනිස්සු
    මෙම වැඩපොළක් ආසන්නයේ මගේ මිතුරෙක් හෝටලයක් පවත්වාගෙන යනවා ඉතින් ඔතනට දවසක් උදේ දහයට විතර අර ගල් කඩන කාන්තාවන් දෙන්නෙක් ආවා
    ඇවිත් ඉල්ලුවේ පාන් බාගයයි කහට දෙකයි (හිස් බෝතලයකට) සිනි වෙනුවට කන්න ටොෆි කැලි දෙකයි
    ඒ විදියට ගන්න හැමදාම එන බව මගේ මිතුර කිව්වා
    පස්සේ ආරංචි කරලා බලපුවම මේ මිනිස්සු ගෙදරින් එන්නේ උදේට කහට කෝප්පයක් විතරක් බිල
    අර පාන් කාලයි හකුරු කෑල්ලයි ඔවුන්ගේ උගේ කෑම වේලයි දහයේ තේ එකයි දෙකම
    මේ මිනිස්සු දවල්ට ගන්න එන්නේ පාන් රාත්තලයි මොනවා හරි හොදි ටිකක් ග්‍රොසරි බැගයකට දාල (ගන්නේ හොදි විතරයි කැලි ගන්න ඔවුන්ට වත්කමක් නැහැ)
    දැන් පාන් ගෙඩිය රුපියල් 55 යි ඔය මම කිව්වේ මිට අවුරුදු තුන හතරකට කලින් සිද්දියක්
    ඉතින් එදා බාගෙට පුරවාගත් කුස අද පුරවා ගන්නේ කාලක් වෙන්නැති මේවා කාටවත් පෙන්නේ නැහැ
    පාන් වැඩි කියල මිනිස්සු කැ ගහන කොට සුනිමල් වගේ කටු කන පිම්පියෝ කියන්නේ බත් කාපල්ලා කියල යකෝ උදේ හතහමාරට වැඩට ඇවිල්ල හැන්දෑවේ හයට ගෙදර යන මිනිස්සුන්ට බතක් තිය පාන්වත් කියාගන්න බැරිය
    මේ අහිංසකයෝ කන පාන් කාලේ ටැක්ස් එකෙන් අද කි දෙනෙක් රස මසවුලෙන් සන්තර්පණය වෙනවද ඇත්තටම මුන්ට මේවා දිරවයිද
    හුගක් එවුන් පාන් මිල නැග්ගම එක සාධාරණිකරණය කරනවා ඒ එක පරයේක්වත් තමන්ගේ සාක්කුවෙන් කන බොන එවුන් නෙවෙයි අරකියපු දුප්පතුන්ගේ ටැක්ස් වලින් ගෙවන රීරි මන්ෂයි දාඩියයි බොන මල ප්‍රේතයෝ
    සමාජයේ තත්වේ ඕකයි අපි යථාර්තය දකින්න බිම් මට්ටමට බහින්න ඕනි :nerd:

    Kathawa eththamachan, eath api minawada bang mekata karanne, ohe me wage thread ekak daala indiy, echcharai,

    Eeta wediya wena monawada api karanne,

    Hebei machan, umbe me aarambaya mama hungak agayanawa
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අඩෝ යාලුවට කියපං කැලිත් එක්ක හොදි දෙන්න කියලා

    :yes::yes::yes::yes::yes:

    ඇත්ත මචන් මම එක උට නොකියා ඉගියෙන් කිව්වා
    but කියන්න ලැජ්ජයි හුගක් බිස්නස් කාරයෝ ලග මනුස්සකම ඇත්තේ නැහැ මචන් උ ත්එහෙමයි :(
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :yes::yes::yes::yes::yes:

    ඇත්ත මචන් මම එක උට නොකියා ඉගියෙන් කිව්වා
    but කියන්න ලැජ්ජයි හුගක් බිස්නස් කාරයෝ ලග මනුස්සකම ඇත්තේ නැහැ මචන් උ ත්එහෙමයි :(
    ;):(