පාන්_කන_වැස්සි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාන්_කන_වැස්සි

    එළදෙනට හෝටලයෙන් පාන්





    මහනුවර රිවර්වේල් හේටලයට සෑම දිනකම උදෑසන වැස්සියක එයි. ඒ පාන් කෑමටය. පාන් ලැබෙන්න තුරු වැස්සිය බලා සිටි අවස්ථාවක්.





    30(56).jpg


    31(51).jpg
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    එළ හොටෙල් එකක්.. යන්න ඕන වැස්සියෙක් අරන්... :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පින් සිද්ධ වෙන වැඩක්.. හැබැයි හොටෙල් එක වහන්න වෙයිද දන්නෑ හෙට අනිද්දට.. පාන් ගෙඩි දහයක්වත් එපෑය වැස්සිට..